"අයියෝ මං ෆෝන් එක දාලා ඇවිත්නේ...ඉන්න මං අරන් එන්නම්..ඔයාලා කාර් එකට යන්නකො.."
"මාත් එනවා ඔයා එක්ක..."
"ඔයා ඉන්න මං ඉක්මනට එනවනෙ..මේ ෆෝන් එක අර ගන්න යන්නෙ..."
"බෑ මං එනවමයි..."
"අම්මෝ හා එන්න එන්න.."
"කයි ඔයා බර නිසා එයාට වඩා ගන්න බෑ..එයාගේ අත තුවාල වෙලා කියලා ඔයා දන්නවනේ.."
"හරි ඔයා ඉන්නකො කට වහන්..මට තේරෙනවා.."
"මේකගෙ පණ්ඩිතකම..දෙන්න හිතෙනවා එකක්.."
"මොකක්ද ..උම්මා එකක්ද
..ඊයා ඔයාගේ උම්මා මට එපා...මෙයාට දෙන්න..."කයි යීබොට ශාන්ව පෙන්නනවා..යීබො පුදුමෙන් බලන් ඉන්නවා.😂😂
ශාන් යීබො දිහා බලනවා.යීබො උගුර පාදලා අහක බලා ගන්නවා..කයි හිනා වෙනවා..