♡︎. Chapter 09 🍂

1.2K 231 59
                                    

Author note ✒

චිමී ඉදගෙන හිටපු පුටුවෙනුත් නැගිටලා යූන්ගිට උඩ පැන පැන අත වනන්න ගත්තේ යූන්ගි තමන්ට අත වනනවා කියලා හිතාගෙන 😂. ඒත් ඒ එක්කම ,,,

" Good morning yoongiyaa..."

ජිමින්ගේ කන ගාවින් ඇහුන ඒ කටහඩ කාගෙද කියලා අදුර ගත්තත් ජිමින්ට ඕන කමක් තිබුනේ නෑ ආපහු හැරිලා එයාට මූන දෙන්න. ඇත්තටම ඕන කමක් තිබුනේ නෑ නෙවෙයි. ආපහු හැරිලා බලන්න තරම් චිමීට ශක්තියක් තිබ්බේ නෑ..

මොකද ඒ ජියෝන් ජේකේ.

" Good morning පාත්ත පැටියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Good morning පාත්ත පැටියෝ..."

මුලු ඇගම හිරිවට්ටගෙන ගියපු ඒ වචන එක්ක ජිමින් හිමීට ආපස්සට හැරුනේ කොන්දෙන් පහලටම නැමිලා ජේකේට ආචාර කරන ගමන්.

" good morning hyung "

ජිමින් ජේකේට ආචාර කරනවත් එක්කම එයාලා හිටපු තැනට දුවගෙන ආවේ යූන්ගි.

🐱: ජේකේ ,, උබ අද කලින් ආහ්...

යූන්ගි ජේකේට කියනවත් එක්කම චිමී දිහා බලලා කට කොනකින් හිනා වුනේ ටිකකට කලින් පිස්සුවෙන් වගේ උඩ පැන පැන අත වනපු එක මතක් වෙලා.

🐰: ම්ම්..ගෙදර ඉන්න තරම් මූඩ් එකක් නෑ බන්. ඒ නිසා කලින්ම ආවා.

ජේකේ යූන්ගි එක්ක කතා කරන අතරේ චිමී එතනින් හිමීට පැනගන්න හැදුවත් ඉස්සරහට ගත්ත අඩිය අඩි තුනකින් විතර ආපස්සට ඇදිලා ආවේ යූන්ගි චිමීගේ ශර්ට් කොලර් එකෙන් ඇදලා ලගට ගත්ත නිසා.

ඒත් එක්කම චිමීගේ මූනට පාත් උන යූන්ගිගේ ,,

🐱: ටිකකට කලින් පිස්සුවෙන් වගේ මට අත වනලා , 😏 දැන් ගුඩ් මෝනින්වත් නොකියා යන්නද යන්නේ..ම්ම්ම්හ් ??!

ᗰIᑎᗴ ՏᑭᖇIᑎᘜ |» 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐚𝐭𝐞𝐝 •✓Where stories live. Discover now