තත්පරෙන් තත්පරේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය ඒ දවසට ලං වුනා.
ජීවිතේ එක දවසක් එනවා, අපි හැමෝගෙම හදවත්වලට කවදාවත් නොදැනුන සතුටක් දෙගුන වෙලා ලැබෙන. ඉවසන්න. ජීවිතේ දරා ගන්න. ඔබේ වසන්තය වෙනුවෙන් දෑස් දල්වා බලන් ඉන්නවා වෙනුවට මහන්සි වෙන්න. දහදිය කැප කරන්න. ජීවිතේ හොදම කාලෙදි හොදම දේ ලැබෙයි.
නොදැනිම කාලය ගෙවිලා ගිහින්. අවසානයට ලං වෙලා. ඉතිම් පවසන්නම් නවතින්න ආයුබෝවන් !!!
❦︎ LAST CHAPTER ❦︎
........................................................................
........................................................................
........................................................................හොදින් ඉර පායපු ලස්සන දවසක්. හැබැයි ඒ දවස වෙනදා වගේ නෙවෙයි හරිම උනුසුම්. විශේශයි. යොන්සෙයි උසස් පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලබපු ශිශ්ය ශිශ්යාවන්ගේ යුනී ජීවිතේ අන්තිම දවස වගේම මුලු ජීවිතේටම අමතක නොවන දවසක්.
වෙනදා තමන්ට රිසි ඕනම ඇදුමකින් සැරසිලා යුනී එකේ දගලපු කොල්ලෝ කෙල්ලෝ අද කොලේජ් යුනිෆෝම් එකෙන් සැරසිලා. බලන්න දකින්න හරිම පියකරුයි.
ජේකේ කායි බෝගම් යූන්ගි වගේම ටේටේ ජූහි මිශ්ටි චිමී හතරදෙනත් උදෙන්ම යුනී ආවේ නොඉවසිල්ලෙන්.
.
.
." හ්යුන්ග් කෝ එන්න මෙහාට. මන් හදන්නම්. ''
Last year students ලගේ ක්ලාස් රූම් එකේ කොනක ඩෙස්ක් එකක් උඩ වාඩි වෙලා හිටපු ජේකේගේ කෝට් එකෙන් තමන් ලගට ඇදලා ගන්න ගමන් ටේටේ කීවේ මූනෙ රැදි කෙටි හිනාවකින්. දැන් විනාඩි දහයක් තිස්සේ ජේකේ එයාගේ ටයි එක ටේටේට පෙන්න සිය පාරකට වඩා ගලව ගලව දාගත්තා. ටයි එක දාගන්න බැරුව නෙවෙයි..ඒකට ඉතිම් වෙන වෙන හේතු ඇති.
" බලන්නකෝ ටේටේ..ඒ ගැටේ හරියට එන්නෙම නෑනේ "
මූනත් බෙරි කරගෙන ජේකේ කීවේ ටේගේ මූනට වැටෙන කොට කොන්ඩ කෑලි අතින් රෝල් කර කර.
" මන් නෙවෙයි, දැන් ඔයයි බබා "
මූනෙ පිපුන හසරැලි මැද්දේ ජේකේ ටේගේ එක කනකට බර වුනේ,
![](https://img.wattpad.com/cover/291665395-288-k36072.jpg)
VOCÊ ESTÁ LENDO
ᗰIᑎᗴ ՏᑭᖇIᑎᘜ |» 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐚𝐭𝐞𝐝 •✓
Fanfic🚫 JUST A FANFICTION 🚫 𒊹︎︎︎ Taekook ship story 🐰❤️🐯 ☞︎︎︎ Top - kook 😁 ☞︎︎︎ Bottom - tae 😋 𒊹︎︎︎ Side ships - yoonmin , kai×girl , bogum×girl You can read 'nd enjoy ✌️❤️~ Tae: මට කියන්න..මන් ඔයාගේ කව්ද හ්යුන්ග...