♡︎. Chapter 14 🍂

1.2K 234 80
                                    

...................................................................
...................................................................

Author note ✒

🐰: හොයනවලා ඒක...!!!! මට මොන ලෝකෙන් හරි කමක් නෑ ඒ කොලේ හොයලා දෙනවලා...

කලිසම් සාක්කුවේ තිබිලා එලියට ගත්තනම් තිබ්බ තැන අමතක වෙන්න බෑනේ....

ඒක හම්බුන්නැත්තම් මම් ඔය සේරමලව අස් කරලා දානවා........😤


ජන්ග්කුක් මුලු ගෙදරම ඉන්න මේට්ලට කෑ ගගහා මේ හොයන්නේ හතරට නමපු පොඩි කඩදාසියක්. තමන්ගේ ජොබ් එක නැතිවෙයි කියන බයට වගේම ජන්ග්කුක්ට තියන බයට මුලු ගෙදරම ඉන්න මේට්ලා මේ වැඩේට සහබාගී වෙලා.


🐰: නැනී...............ඒක හම්බුනාද ?! 😑


Nani : අනේ මන්දා චූටි බේබි...තාම නම් නෑ..ඕකේ මොනාද ලියලා තියෙන්නේ...!?


🐰: මට ඕන කරන විස්තර වගයක් !!


Jungkook pov :

ඇදට වෙලා අහාටයි මෙහාටයි පෙරලෙනකොට තමා මට මතක් උනේ ඊයේ අර කෙල්ල.....

ම්ම්ම්...මොකක්ද නම........🤔

ආහ් ජූහි නොහොත් කැඩිච්ච ටකරම ගෙනත් දුන්න කොලේ.

මට තරු විසික් උනා. මන් ඒක ඊයේ කලිසම් සාක්කුවට දැම්මට ගෙදර ඇවිත් බලන්න බැරි උනානේ. මන් හිතුවේ නැනී මෙලහට හෝදලත් ඇති කියලා.

ඒත් වාසනාවට වගේ ඇදුම් ටික වොශ්න් මැශින් එකට දාද්දි නැනී සාක්කුව චෙක් කරලා..

😑 දැන් ඒ කොලේ තිබ්බ තැන මතක නෑලු.

ශිට් !!!!!! මේ මිනිස්සු ඔක්කොම එකයි.





ජන්ග්කුක් සෝෆා එකේ ඉදගෙන කල්පනා කරන්න ගත්තා. ඒත් ඒ එක්කම ,,

Mate 1 : චූටි බේබී හම්බුනා....මට ඒක හම්බුනා...😃

🐰: ඈහ් 😃 කෝ කොහෙද..


ජන්ග්කුක් සෝෆා එකෙන් නැගිටලා ඒ මේට්ගෙ අතේ තිබ්බ කොලේ දිග ඇරියා..


ᗰIᑎᗴ ՏᑭᖇIᑎᘜ |» 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐚𝐭𝐞𝐝 •✓Hikayelerin yaşadığı yer. Şimdi keşfedin