♡︎. Chapter 29 🍂

1.3K 230 92
                                    

......................................................................
......................................................................
......................................................................

Jungkook pov :

" හි-යු-න්-ග් !!! "


මගේ කන්වලට ඒ සද්දේ ඇහුනේ නිකන් හීනෙන් වගේ...

' ටේටේ අඩනවද..??! '

ඒ හැගීමත් එක්කම මන් ඉදගෙන ඉන්න තැනින් නැගිට්ටා. ඔව් මන් යුනී යනවා කියලා ආවට......

නෑ.....කායි ලග ටේව තියලා මට යන්න හිත දුන්නෙම නෑ..ඒකයි එයා එලියට එනකන් මන් හිටියේ.

මන් දිහා බලන් ඉන්න ඒ ඇස් කදුලු කැට පිරිලා දිලිසෙනවා...කම්මුල්, කන්, නහය රතු වෙලා..අනේ පව් දෙයියනේ !!!

මන් හිමින් හිමින් එයාගෙ ලගට අඩි තිබ්බා...ඒත් මන් හිතන පරක්කුවට ටේටේ මගේ අත් අතරට පැන්නේ මගේ ඇගේ වටේට එයාගෙ අත් යවලා මාව තදින් බදාගෙන. මගේ පපුවේ මූන හංගගෙන ඉන්න ඒ පුන්චි කොල්ලා ටේටේගේ කදුලුවලින්ම මගේ ටී එක තෙත් වෙනවා මට හොදටම දැනුනා..

ඒත් ඕනේ උනේ නෑ මට එයාව මගෙන් ඈත් කරන්න...ඒනිසාම වෙන්නැති මගේ අතුත් ඉබේම ඒ ඇග වටේ එතුනේ..


🐯: අ-නේ මන් බොරු-කාරයෙක් නෙවෙයි හ්‍යුන්ග්...



හීනි ඉකියක් එක්ක ඒ තොල් මගේ පපුව මතම මතුරනවා මට දැනුනා..

මන්-මන් මොනාද ඒ කියලා තියෙන්නේ...මන් කියපු වචනේ බරපතලකම මට එතකොටයි තේරුනේ...

' මේ කදුලු මන් නිසාද ටේටේ..?!! '

මට දැනුනේ මහ අසරනකමක්..ලොකු දුකක්...

ඒනිසාම මන් ටේටේව තවත් මගේ අත් අතරට තද කරගත්තා..අපි අතර හිඩැසක් නැති වෙන තරමට...කිසිම කෙනෙක්ට එයාව මගෙන් ඈත් කරන්න බැරි වෙන තරමටම...මන් ගොඩක් ලං වුනා...


" බබා...!!! "


ඒ රතුම රතු වුන සිනිදු කන් පෙත්තක් ලාවට මගෙ දිවෙන් තෙත් කරන ගමන් ඒ කන ලග මන් මිමිනුවා...


🐯: ම්ම්හ්~ හ්‍යු_න්ග් !!



පුන්චි කෙදිරිල්ලක් එක්ක මගේ ටී එක එයාගෙ අත්වලට තදට ගුලි වෙනවා මට හොදට දැනුනා....

ᗰIᑎᗴ ՏᑭᖇIᑎᘜ |» 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐚𝐭𝐞𝐝 •✓حيث تعيش القصص. اكتشف الآن