♡︎.Chapter 12 🍂

1.3K 224 52
                                    

................................................................................................................................................

කැෆිටේරියා එකේ අයිනක ඉදගෙන ඩෙස්ක් එක උඩ කකුලුත් තියාගෙන සිවිලිම දිහා බලාගෙන ජේකේ තනියම කියවනවා..

'' හහ් , හිනාව !!! කායි එක්ක කතා කරද්දි නම් මෙයාගෙ කට කනේ.."

" මටත් පිස්සු...ඉදල ඉදලා මදැයි නය පියවන්න ගියා..''

" මොන එහෙකට මන් ඒ කොල්ලට නෝට්ස් ටික දෙන්න ඕනේ කියලා හිතුවද මන්දා..."

" ආආආආහ්.....කායී.......................😖😤 තමුසෙ නම් මහ වදයක් !! "



🐒: ඔප්පා....🙁 මොකෝ උනේ....

ජේකේගේ කෑගැහිල්ලට මුලු කැෆිටේරියා එකේම ලමයි එයා දිහා බලද්දි කොහෙදෝ ඉදන් එක පාරම එතෙන්ට කඩන් වැටුන ජූහි ඇහුවේ ජේකේ අප්සට් එකෙන් වගේ ඉන්න නිසා.

Flashback »»»




ජේකේ උදෙන්ම යුනි එකට ආව ගමන් කරේ ජූහිව හොයාගෙන ක්ලාස් එකට ගියපු එක. මොකද ජේකේ කියපු විදියට ජූහි ඒ වෙද්දි නෝට්ස් ෆයිල් එක අරන් ගේට් එක ලග හිටියෙ නැති නිසා.

ඒත් ක්ල්ස් එකට යද්දි ජේකේ දැක්කේ ,




" වත්ක..ම් එකතු කිරී...ම හිමිකම්...සමානයි ප්‍රාග්දනය වේ...😴 "

" ව්‍යාපා..රයක් තුලි-න්......, පාරිභෝගිකයන් බලාපොරොත්තු වන...අරමුන වෙනුයේ..තත්වයෙන් උසස්..😴...බා----''

මහ රෑ නෝට්ස් ලියලා ලියලා තාමත් ඩෙස්ක් ඔලුව තියාගෙන නිදිකිරන ජූහිව දැක්කම ජේකේට ටිකක් හිනා ගියා.



🐰: ඕයි.......😂 කැඩිච්ච ටකරම....
මේ ඕයි......නැගිටිනවා...



ජේකේ ජූහීගේ ඔලුවට ඇන ඇන නැගිටෙව්වත් ජූහිට ඇහෙරෙන්න තියා හිතන්නවත් ඕන උනේ නෑ..



🐒: නිදගන්න දෙන්නකෝ ඔම්මා....--බාන්ඩ...සාදාරන මිලකට...😴


ᗰIᑎᗴ ՏᑭᖇIᑎᘜ |» 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐚𝐭𝐞𝐝 •✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ