Jungkook pov :
මම හිටියේ ලොකු තරහකින්. හැමදේකටම වඩා කායි කියපු දේ මගේ ඔලුවේ දෝන්කාර දෙන්න අරන්.
" ඔම්මා අප්පා නැති අසරනයෙක්ට ගහලා පව් පුරවගන්න මන් කැමති නෑ බම් "
මගෙ ඔම්මයි අප්පයි. ඒ දෙන්න අද හිටියනම්... ,
අඩු තරමේ මට ඌ වගේ කාලකන්නියෙක් එක්ක ගහගන්න එපා කියලා හරි කියයි.
මම යුනි එකේ මල්පාර දිගේ ඇවිදගෙන ආවා. එන්න එපා කියපු නිසාම යූන්ගියා මන් එක්ක පස්සෙන් ආවේ නෑ. ඕනෙ කරේ ලොකු නිදහසක්. ඔලුවට දැනුන තද බර ගතිය නිසා මම ලග තිබ්බ බෙන්ච් එකෙන් ඉදගෙන ටිකක් කල්පනා කරා. එක පාරම මගේ ඔලුවට ආවේ එක කටහඩක් !! කායි එක්ක රන්ඩුවේදි මට ඇහුන ඒ කටහඩ ??!
" හ්‍යුන්ග් !!! හ්‍යුන්ග් ඕක නවත්තන්න..අනේ නවත්තන්න ප්ලීස්..."
" ඒ අර පොඩි කොල්ලා නේද...ආශ් මොකක්ද එයාගේ නම...?? මතක නෑනේ..."
" බේබ් ??!!! ආහ්~ බේබී බේබී ගෑවට නම මතක නෑනේ..."
🐒: ඔප්පා....😢
එකපාරම මගේ කල්පනාවට බාදා කරේ එක කෙල්ලෙක්. ඔව්, ඒ අර කෙල්ල.
" තමුසෙ ??! 🤨 ඇයි මොකද..තමුසේ හිනදයි මේ සේරම. ගහපිය මෙතන දන...😏 කොහොමත් රැග් එකක් කන්නත් බැරි උනානෙ.."
කිසිම කතාවක් නෑ. ඒ කෙල්ල මන් ඉස්සරහ දන ගැහුවා. ඒත් තාමත් මන් දිහා බලන් ඉන්නේ මූන අපායට ගහපු කැලන්ඩරේ වගේ කරගෙන.
KAMU SEDANG MEMBACA
ᗰIᑎᗴ ՏᑭᖇIᑎᘜ |» 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐚𝐭𝐞𝐝 •✓
Fiksi Penggemar🚫 JUST A FANFICTION 🚫 𒊹︎︎︎ Taekook ship story 🐰❤️🐯 ☞︎︎︎ Top - kook 😁 ☞︎︎︎ Bottom - tae 😋 𒊹︎︎︎ Side ships - yoonmin , kai×girl , bogum×girl You can read 'nd enjoy ✌️❤️~ Tae: මට කියන්න..මන් ඔයාගේ කව්ද හ්යුන්ග...