...................................................................
.......................................................................♡︎♡︎♡︎....
Author note ✒
කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගිය ජන්ග්කුක් ව කාමරයකින් එලියට ආව අතක් හදිස්සෙයම ඇදලා ගත්තා.
🐰: ඔයා !!!! 😳 ඕහ් 😏
ජන්කුක්ගේ මූනේ පිරුන ලොකු දගකාර හිනාවක්.
🐒: ඔප්පා..😃
( කැඩිච්ච ටකරම 🐒 හෙවත් ජූහි )
🐒: ඇති යන්තම් ඔප්පා ඔයාව හම්බුනා...මොන ලෝකෙද අනේ හිටියේ..☹️
🐰: තමුසෙට ඒකෙන් වැඩක් නෑනේ...දුන්න වැඩේ කරාද කියපන්.
🐒: ඔව් ඔප්පා..ඔක්කොම විස්තර ටික හොයාගත්තා.
ජූහිගේ මූනේ තිබ්බේ අහින්සක හිනාවක් එක්ක පොඩි ආඩම්බර පෙනුමක්. ඒත් එක්කම ඇදන් හිටිය ජැකට් එකේ සයිඩ් පොකට් එකකින් ගත්ත කොල කෑල්ලක් ජූහි ජේකේට දිග් කරේ කට පුරා ලස්සන හිනාවක් පෙන්නලා.
🐰: තමුසේ ලස්සනයි !!! 😂 ඒ උනාට මෝඩ පාටයි..
🐒: 😒 වැඩ කරන්නත් ඕනේ අවලං කතා අහන්නත් ඕනේ..
🐰: මොන කතා කිව්වා...😳😂
ජේකේ ජූහිට හිනා වෙන ගමන්ම හතරට විතර නමලා තිබ්බ ඒ කොලෙ දිග ඇරලා බලන්න ගත්තා.
🐒: ඒක නෙවෙයි ඔප්පා...ඔයා මොකටද මෙයාගේ තොරතුරු හොයන්නේ..😏 ඒක ඇල්ලුවේ නම් නැ හරිද..
STAI LEGGENDO
ᗰIᑎᗴ ՏᑭᖇIᑎᘜ |» 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐚𝐭𝐞𝐝 •✓
Fanfiction🚫 JUST A FANFICTION 🚫 𒊹︎︎︎ Taekook ship story 🐰❤️🐯 ☞︎︎︎ Top - kook 😁 ☞︎︎︎ Bottom - tae 😋 𒊹︎︎︎ Side ships - yoonmin , kai×girl , bogum×girl You can read 'nd enjoy ✌️❤️~ Tae: මට කියන්න..මන් ඔයාගේ කව්ද හ්යුන්ග...