♡︎. Chapter 26 🍂

1.2K 227 77
                                    

........................................................................
........................................................................
........................................................................

තවත් දවස් කීපයක් ම හරිම සැහැල්ලුවෙන් ගත වෙලා ගියා...මේ අතරේ චිමීගෙයි යූන්ගිගෙයි දිනෙන් දින ශක්තිමත් උන සම්බන්දේ ගැන ටේටේට ඉවෙන් වගේ තේරිලා තිබ්බා. ජේකෙ උනත් යූන්ගිට සැරෙන් සැරේ හින්ට් පාස් කරත් ඇහුන නෑහුන ගානට ඒවා දරාගෙන ඉන්න යූන්ගි වගබලා ගත්තා.

Last year students ලගේ final exam ලග එන නිසා මුලු යුනී එකම හරිම සාමකාමියි. හැමෝම එකිනාකට උදව් කරගන්න ගමන් එක්සෑම් වලට ලෑස්ති වෙන කාලයක් මේක.

අදත් ඒ වගේම හරිම සාමකාමී දවසක අවසානයක්. !!!
-
-
-
-
-

📱at a phone call |>>

🐯: හරි හරි මෝඩ ඉබ්බියේ ඕම හිටපම් මන් ටක් ගාලා එන්නම්..

🐒: එතකන් මන් මොකද කරන්නේ ??! ආශ් ශිට් මට තව ටිකකින් එන්න තිබ්බේ...

🐯: නෑ නෑ ඔහොම ඉන්න...මන් දැන් බස් එකට නගින්න හදන්නේ...මන් එනකන් ඔයා කලින් නෝට්ස් ටික බලාගන්නකෝ..

🐒: මට බෑ..මන් ඔයාගේ ඔම්මා පොඩි චිට් චැට් එකක් දාන් ඉන්නම්..මන් වැඩි විස්තර කියවන්න කලින් ගෙදර වරෙම් හරිද..

🐯: ආශ්...ඔම්මට කේලම් කියලනම් අහුවෙන්න එපා ජූහි..!!
.
.
.

Taetae pov :

ජූහි කෝල් එක කට් කරනවත් එක්කම මන් ඉක්මනට බස් එකට නැගගත්තේ පිටිපස්සෙම තියෙන දෙකේ ශීට් එකක ජනේලේ අයිනටම වෙලා ඉදගන්න ගමන්.

අද චිමීට ලෙක්චර්ස් කලින් ඉවර උනා..එතකොට මේ මිස් ජූහි !! එයා ඊයෙයි අදයි දෙකේම ලෙක්චර්ස් ආවේ නෑ..ඒ කරුමෙට පය ගහන්න උනෙත් අන්තිමට මේ මටම තමා..

'' දැන් මගේ ඔම්මා එක්ක මොනා කියවයිද දන්නෑ...කොහෙද ඉතින් ඒ කටේ බ්‍රේක් ගුල්ලෝ කාලනේ...😑 ''



ජූහිට මග ඇරුනු ලෙසන්ස් ටික අහගන්න අද අපෙ ගෙදර එනවා කියලා කලින්ම කියලයි තිබ්බේ..ඒත් එයා ටිකක් කලින් ඇවිත්..ඒක තමා දැන් ඔය වැලලෙන්න හදන්නේ.
.
.
.
.
ටේටේ බස් එකේ වීදුරුවෙන් එලිය බලාගෙන තනියම කියවන අතරේ බස් එක ස්ටාර්ට් කරේ පිටත් වෙන්න. ඒත් ඒ එක්කම බස් එකට නැගගත්ත කෙනෙක් ටිකක් හදිස්සියෙන් වගේ ඇවිත් ටේගේ එහා පැත්තෙන් ඉදගත්තා.

ᗰIᑎᗴ ՏᑭᖇIᑎᘜ |» 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐚𝐭𝐞𝐝 •✓Where stories live. Discover now