🅙🅤🅝🅖🅚🅞🅞🅚 🅟🅞🅥.....!
*
"අන්න අරූ එනවා . සැක්,මූව දකින කොට ඇගේ මාලු මුහුදෙ නටනවා . අද නම් ඕකව රොටියක් කරලා පස්ස බලන්නේ 😏"*"උබ මොකක්ද කරන්න යන්නේ බල්ලෝ "
"මෙන්න මේකයි හච පච හච පච හච පච තේරුනා නේං"
" අඩෝ නෝ පට්ට යකෝ දෙමු නැටි හැලෙන්න . " යුන්යුන්ගියා කිව්වේ මට පහක් දාන ගමන්
"උබ දැන් ඕක කරන්න හිතන් ඉන්නේ කවද්ද "
"අද බන් අද ඉන්ට්‍රවල් එකට " මං කිව්වේ කොලර් එක උස්සන ගමන් .
"බඩු ලෑස්තිද මචෝ "
"සේප් ඔක්කොම හරි "
after 03 hours later ➣
අහල පහල කවුරුවෙක් නැති වෙනකල් ඉදලා අපි වැඩේට ලෑස්ති උනා .එතකොටම අර දිගන්චි ගස් වැද්දා පන්තිය පැත්තට එනවා අපි ඉක්මනට රෙඩි උනා .
" අන්න එනවා . රෙඩී නේ හනා දුල් සෙත් කියනකොට දාලා පන්තියට දුවමු"
"හනා දුල් සෙත් දාපාන් ....." මන් එහෙම කියලා උඩින් කව්හරි එනවද කියලා බලාගෙනම පිටි එක උගේ ඇගට ඇල කරා . යුන්ගියා බිත්තර එක ඇල කරා . මොහොතක් වත් බලන් ඉන්නේ නැතුව අපි ගාල කඩා ගත්ත හරක් දෙන්නෙක් වගේ ක්ලාස් එකේ පුටුත් පෙරල ගෙන ඇතුලට ගිහින් අපේ මේස වලින් වාඩි වෙලා මුකුත් දන්නෙ නැති ගානට අපි කයියක් දා ගත්තා . එක පාරට පන්තියට ඊරියෙක් වගේ ආපු ලීසා කෑ ගැහුවා අන්න Maths sir ට කව්ද පිටියි බිත්තරයි ගහලා .
ඒක කියපු ගමන් මගෙයි යුන්ගි ගෙයි ඇස් ලොකු උනා .
"අඩෝ නෝ ඒ මොකද්ද බන් ඒ උනේ වෙන්න බෑ යකෝ මං හොදටම දැක්කා ඒ ආවේ ඌ කියලා දැන් නම් ඉවරයි සාන්ත . "
"යකෝ හදිස්සියෙම හරි දැන ගත්තොත් අපි දෙන්නම කපෝති . අනේ ඉතිම් මේ අහින්සක මාත් තොගේ ගොබ්බ වැඩ වලට සපෝන් නේ සැක් . " යුන්ගියා කිව්වෙ ඔලුව ඩෙස් එකේ ගහන ගමන්
"අනේ තොගේ අහින්සක පොලොස් කොට්ටොරුවා .තෝම නේ කිව්වේ අඩෝ නෝ නියමයි දෙමු නැටි හැලෙන්න කියලා . පුහ් "
"ඒ ඒවෙලාවේ එහෙම කිව්වට දැන් ඒක ඉල්ලා අස් කරගන්නවා. " මං යුගීට රවලා ඩෙස් එකේ ඔලුව ගහ ගත්තා .
"අපි දැන් මොකද්ද කරන්නේ බන් "
"යමු පල්ලෙහාට නැත්තන් සැක කරයි ."
"ගිහින් ඊට පස්සේ"
"බලන් ඉමු මොකද්ද වෙන්නේ කියලා "
මං යුගීයගේ තීරනේට එකග වෙලා පල්ලෙහාට ආවා . ගනන් සර් දැක්කම අපි දෙන්නටම බකස් ගාල හිනා ගියා . හිනාවත් තද කරගෙන ඉන්න කොට පිනා එතන්ට ආවා .
"මොකද්ද සර් උනේ කව්ද මේ දේ කරේ "
"දැක්කේ නෑ සර් මං මේ පේපස් ටික බෙදන්න ආවේ .මට ලාවට චායාවක් වගේ මතකයි එතන දෙන්නෙක් ම ඉදියා "
"මේක දැකපු කවුරුහරි ඉන්නවද ."
"ඔව් සර් මං දැක්කා "
" ඒ කව්ද යකෝ ...ඒ බන් යුන්ගියා අපි කපෝති යකෝ . මන් උබට කිව්වනේ වට පිට බලහන් කියලා ."
YOU ARE READING
⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞
Romance😈ජයෝන් ජන්කුක් ....උබ විතරයි මෙතනට අඩු වෙලා තිබ්බේ..😏දෙන්නත් එක්කම පරලව යන්න ලෑස්ති වෙනවලා 🐰උබ හිතනවද උබට ඒක කරන්න පුලුවන් කියලා....😏 😈හහ් ...මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වසර400 තිස්සේ මම බලය රැස් කරා...දැන් ඒ බලය පාවිච්චි කරන්න වෙලාව උබලා ද...