💙𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐄𝐓💙Part14😝

591 81 11
                                    

Next day morning৫⃟➤᭄᭄̊̊̊̊

ටේ ට සිහිය එන්ද්කොට ටේ ඉදියේ එයාගේ රූම් එකේ හිමින් හිමින් ඇස් ඇරලා එලියට ඇස් හුරු කර ගන්න කොට ටේ දැක්කේ පුටුවක් උඩට වෙලා තමන්ගේ අතත් අල්ලන් මෙට්ටේ උඩ ඔලුව තියන් නිදන් ඉන්න ජන්කුක්ව ..

ටේට ජන්කුක්ව දැක්ක ගමන් මූණේ ලස්සන හිනාවක් ඇදුනත්  එක ක්ෂණයෙන් අතත් ගසලා දාල වොශ්රූම් එකට දිව්ව...

ජන්කුක් තමන්ගේ අත විසි වෙනවා දැනුනත්
එක්කම ගැස්සිලා ඇහැරුනා...

නිදි මතේ ඇසුත් පොඩි කර කර ඇද දිහා බලන කොට තමා ටේ නෑ කියලා danne..

දිග සුසුමක්....♣️

ශර්ට් එක දා ගත්තු ජන්කුක් ටේගේ රූම් එකෙන් තමන්ගේ රූම් එකට ගියා ....

⃘〠〠〠〠〠〠〠〠〠〠〠〠〠〠〠.......🪄

At colleg🏫

ටේ ජන්කුක් එක්ක තියන තරහටම වටේ ඉන්න කෙල්ලොන්ට බැල්ම දාන ගමන්  ආවේ ඒ කෙල්ලෝ හාස් හූස් ගාම්න ගද්දි...ජන්කුක් ටේට නොදෙවෙනිව කෙල්ලන්ට ඇස් ගහලා එනකොට ටේගේ ඉරිසියාව දෙගුන උන...

ටේ කියන්නේ කවදාවත් කෙල්ලෙක් දිහා හැරිලවත් බලන්නේ නැති කෙනෙක් උනාට තරහටම එයාට එහෙම කරන්න සිද්ද උනා....

එහෙම ක්ලාස් එකට යනකොට ජිමින් බයෙන් ටේ දිහා බලලා අහක බලා ගත්තා

ටේට එකපාරට හිතා ගන්න බැරුව ටේ ජිමින් ලගට දුවලා ගිය

Thv pov...🔮♣️

චිමී මාව දැකලා අහක බලා ගත්තා...මට ඒක හරියට පිහි තුඩකින් පපුවට අනිනවා වගේ දැනුනකොට මම චිමී ලගට දූගෙන ගිය..

🐯ජිමිනී....

මම චිමී ගේ කරට පැන්නා අරකා මට ඔරවනවා 😏

ජිමී තවත් බෙල්ල අහකට හරවනවා හහ් මුට මොක වෙලාද 😒....එතකොටම මට ඊයේ සිද්දිය මතක් උනා මම චිමීගේ මූණ මගේ අත් අතරට අරන්

tae pov end..♣️🔮

🐯චිමීඉ....

🐣ම්....

🐯මොකෝ මේ...

🐣මු..මුකුත් නෑ ටෙ

🐯නැති වෙන්න බෑ ඔයා වෙනදට මාව දැක්කම ඔහොම නෑ මොකද්ද ප්‍රශ්නේ ඔයා හිතන්නේ ඊයේ ගැන නම් ....මට තේරෙන්නේ නෑ මම දන්නේ නෑ මටත් හිතා ගන්න බැ චිමී අනේ මං එක්ක තරහද මස සමාවෙන්න චිමී 🥺

⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞Where stories live. Discover now