Jungkook pov.♡♡➮➮➮➮➮
මං දැක්කා අර ගස් වැද්දා ක්ලාස් එකෙන් එලියට යනවා .....ඌ යනවත් එක්කම මාත් නැගිට්ටේ ඌගේ පස්සෙන් යන්න හිතන් ඒත් මේ කෙල්ලො එක්ක බෑනේ වටකරගෙන උස්ම ගන්නත් බෑ .මන් බැරිම තැන ඔක්කොටම බැනලා එලව ගට්ටා.පස්සේ ඉක්මනින් ක්ලාස් එකෙන් පැනල එලියට ආවත් මට ඌව මග හැරුලා . මං තරහා පිට කර ගන්න හිතාගෙන මං කෙලින්ම ආවේ වොශ් රූම් එක පැත්තට එත්කොටම මං දැක්කා කව්ද කලු ඇද ගත්ත මිනිහෙක් ටේ කියන ගස්වැද්දගේ කටට මොකද්ද තියාගෙන ඉන්නවා . හතුරෙක් උනත්,මේ වෙලාවේ අහක බලන්න බෑ .
මං එක පාරට අරූට විසිවෙලා යන්න ගැහුවා. ඒකා ගිහිල්ලා සින්ක් එකේ ගැට්ටේ හැප්පුනා . ඒ එක්කම ඌ බිමට රූරා වැටුනා . මං හිතන්නේ උට සිහිය නැති උනා .
මං ඉක්මනට ටේ ලගට ගියා . දෙතුම්පාරක් කතා කරලත් ප්‍රතිචාරයක් නැති නිසා මං ඌවත් උස්සගෙන කොලේජ් එකේ කව්රුත් නැති ක්ලාස් රූම් එකකට එක්කන් ආවා.
4 hours later 🍻➫➮➫➮➫➮➫➮☙
පැය 4 ක් ගිහිල්ලත් මේ යකාට තාම සිහිය ආවේ නෑ. මොනා නැතත් නිදා ගෙන ඉන්න කොට ඒන්ජල් කෙනෙක් වගේ 🤗කන්න හිතෙනවා .😝
පුහ් මට පිස්සුද ඒන්ජල්නෙවේ වල් කොටියෙක් වගේ පුහ් ....
ඒ එක්කම මට ටිකකින් කෙදිරිලි සද්දයක් ඇහුනා ඒ එක්කම බලන කොට අරූට සිහිය ඇවිත් .
"ආ තමුසේ නැගිට්ටද 😒 " ..
"ත...තමුසේ මොකද මෙතන අනික මං කෝමද මෙතෙන්ට ආවේ ....කව්ද ඒ මිනිහා එතකොට ඒ ඉදියේ තමුන් ද .....තමුසේ මට මොකද්ද කරේ .....කියනවා මිනිහෝ තෝ මාව කෑවද හයියූ මගේ ..............."
ඉතුරු කියන්න යනකොටම මං උගේ කට වැහුවා .
"යා තමුසේ හිතන් ඉන්නේ මං ඒ වගේ එකෙක් කියලද ....උදව්වක් කරාම කැත කතා කියන්න එපා . ...මං වොශ් රූම් එකට එනකොට තමුසෙගේ කටට මොකද්ද තියාගෙන කලු ඇදගත්ත මිනිහෙක් ඉදියා.....මං උට ගහලා උබව මේ ක්ලාස් එකට එක්කන් ආවා . එච්චරයි උනේ පුහ්"
"උබට තිබ්බා මාව ක්ලාස් එකට එක්කන් යන්න ඇයි මෙහේ ගෙනාවේ බල්ලෝ 😤"
YOU ARE READING
⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞
Romance😈ජයෝන් ජන්කුක් ....උබ විතරයි මෙතනට අඩු වෙලා තිබ්බේ..😏දෙන්නත් එක්කම පරලව යන්න ලෑස්ති වෙනවලා 🐰උබ හිතනවද උබට ඒක කරන්න පුලුවන් කියලා....😏 😈හහ් ...මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වසර400 තිස්සේ මම බලය රැස් කරා...දැන් ඒ බලය පාවිච්චි කරන්න වෙලාව උබලා ද...