a.n pov....!!!
ටේ හියුන්ග් නැගිටින කොට එයාට ලොකු උනුසුමක් දැනුන නිසා අමාරුවෙන් ඇස් ඇස් ඇරලා බලන කොට එයා දැක්කේ හා පැටියෙක් වගේ එයාවත් තුරුලු කරන් සැපට ඉන්න ජන්කුක් ව... ටික වෙලාවක් ජන්කුක් දිහා බලන් ඉන්න කොට අඩි සද්දයක් ඇහුන නිසා ටේ පියවි සිහියට ඇවිත් ජන්කුක්ව ඇහැරෙව්වා.....
"මොකද හ්යුන්ග් නිදා ගන්න දෙල්ලකෝ හුම්"
"මොන හ්යුන්ග් ද ඌරෝ මේ මං ටේ හියොන්ග්"
"හෑ "
ජන්කුක් මහ හයියෙන් කෑ ගහගෙන නැගිට්ටේ ටේ ගේ නම ඇහුන නිසා...."ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්........"
"මොකද ශ්....ශ් ගාන්නේ තොගේ තාත්තා නයෙක් ද .."
" කෑ ගහන්න එපා ඔටුවෝ ....."
"මං මොකටද උබ කියන ඒවා කරන්නේ මට ඕන් නම් මං කෑ ගහනවා පුහ්..."
"ශ්ශ්ශ්ශ්... උබට අඩි සද්දයක් ඇහෙනවද "
ටේහියුන්ග් එහෙම කියන කොට ජන්කුක් නිශ්ශබ්ද වෙලා අහන් ඉදියා....
"ඇහෙනවා...ඒ සද්දේ එන්න එන්න මේ පැත්තට එනවා..."
ජන්කුක් කියපු කතාවත් එක්කම ක්‍රියාත්මත්මක උන ටේහියුන්ග් ජන්කුක් වත් ඇදගෙන එයාලා ඉදපු ක්ලාස් එකේ ඩෙස්ක් එකක් අස්සේ හැන්ගුනා....ඒ එක්කම එතනට කව්දෝ දෙන්නෙක් ආවා... ආපු අයගේ මූනු බලා ගන්න ඕනි නිසා ජන්කුක් ටිකක් එබිලා බැලුවා..ජන්කුක් දැක්කා යුන්ගියයි ජිමිනුයි පිස්සුවෙම් වගේ කිස් කරනවා ...
"කව්ද ඉන්නේ ...මොකද ඌරෝ ඔහොම ඉන්නේ"
ටේහියුන්ග් ජන්කුක් ගේ බඩට එකක් ඇනලා කිව්වම තමා ජන්කුක් පියවි සිහියට ආවේ...
"අර බලහන් කෝ"
ජන්කුක් කිව්වම ටේහියුන්ග් ඩෙස් එක අස්සෙන් ඔලුව දාලා බැලුවා..ඒක දැක්ක ගමන් ටේ නැගිටලා යුමින් ඩබල ලගට යන්න හැදුවත් ජන්කුක් ටේගේ අතින් අල්ල ගට්ටේ බාදා කරන්න එපා කියලා ඇස් වලින් කියන ගමන්.....ටිකකින් යුමින් ඩබල එතනින් ගියා....
"සිකේයියා...අම්මෝ මෙහෙම නම් ඉන්න බෑ මං යනෝ ගෙදර "
ටේහියුන්ග් එයාගේ ඇදුම ගසන ගමන් කිව්ව.."මාත් යනවා සැක් ඒත් කෝමද යන්නේ ..
"පිටිපස්ස පැත්තෙන් පනිමු..."
"හ්ම්ම් යමන් යමන් ලමයි වැඩි වෙන්න කලින් ..
දෙන්නම එක්ක කොලේජ් එක පිටිපස්සේ තාප්පේ ලගට ගියා...
මුලින්ම ටේහියුන්ග් නැග්ගා ...පස්සේ ජන්කුකත් නැග්ග ..වැඩ්ඩෝ වගේ තාප්පෙන් පනින්න හිතාගෙන ආවට තාප්පේ උඩට නැග්ග වෙලේ ඉදන් දෙන්නගෙම කකුල් වෙව්ලන්න ගත්තා ...
"අම්මෝ මේකෙ උස ...."
"හනා දුල් සෙත් කියලා පනිමු ..."
"හා උබම ගැනහන් "
"හනා ,දුල් සෙත් පැනපාආආආආඅන්......"
දෙන්නම යහතින් අඩු කඩා ගන්නේ නැතුව පැන්නා...ඒත් .......එයාලා පැනපු සද්දේ ඇහිලා අහල පහල හිටපු ඩෝග්ස් ලා කුලප්පු වෙලා බූරාගෙන ආවා කියහන් කෝ ටෙයියා ගෙයි කුක්කගෙයි පස්සෙන් ...
"අඩෝ දුවපාන් ඔන්න එනෝ."
"මේක ...මා...ර වැඩක් නේ....උන්ට ....ගිය්...රට...වගේ...නේ..අ..පේ පස්සෙම ....පන්නන්නේ...ඇ..යි දෙයියනේ ...අපිට..ම.."
හෙන ගේමක් දීලා බල්ලගෙන් බේරුනා ඒත් ....
"අම්මෝ යකෝ උබේ පිට නෑ 🤣🤣🤣"
➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣
පිටට මොකද්ද වෙලා ඇත්තේ 🤓
ඊලග කොටස තව කල්පෙකින් එහෙනම් ඔන්න මං චුත උනා....
මේ ඩබල ඉක්මනට යාලු කරන්න කියන අය මේ පැත්තට 🤓👉
༒៚❤🔥🄹🄸🄺🅃❤🔥៚⃝༒࿐✒️.........
YOU ARE READING
⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞
Romance😈ජයෝන් ජන්කුක් ....උබ විතරයි මෙතනට අඩු වෙලා තිබ්බේ..😏දෙන්නත් එක්කම පරලව යන්න ලෑස්ති වෙනවලා 🐰උබ හිතනවද උබට ඒක කරන්න පුලුවන් කියලා....😏 😈හහ් ...මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වසර400 තිස්සේ මම බලය රැස් කරා...දැන් ඒ බලය පාවිච්චි කරන්න වෙලාව උබලා ද...