at bogum mention...♨♣️
👾මොකද්ද තෝ කියන්නේ....අපේ ලග හිටපු හොදම එකා ඌ...ඒ කියන්නේ ඌ දැන් කිම් කාරයගේ කීමටද.වැඩ😡
තමා ඉස්සරහා ඉන්න සේවකය මල් පෝච්චියකින් ගැහුව ඔහු එසේ කියාගෙන ගියේ සේවකයා එම පහර සාර්තකව බේරෙන අතර තුරයි ..
🕷️ඕ..ඔව් උතුමානනි...ඒ ඔහුමයි මම මගේ ඇස් දෙකෙන් ම දැක්කා ඔහු මේ දවස් ටිකේම ඉදියේ කිම් ගෙදර තව අද අර මනුස්සයව මම ඉස්සරහම එක බැල්මෙන් දැල්වුවා
👾එක බැල්මෙන් දැල්ලුව....ඒ කියන්නේ ඌ බලයන් අවදි කර ගෙන....අපිට ලේසි වෙන එකක් නෑ....
☬එහෙනම් අපි ඉස්සෙල්ලම ඌව අපේ පාරින් අයින් කරමු...😏
ඔහුට පිටිපස්සෙන් ආපු ගැබුරු කටහඩකින් කියන කොට ඔහු ඉක්මනින් පිටිපස බැලුවේ ඒ ඔහු බලාපොරොත්තුවෙන් ඉදපු කෙනා බව දැනගෙන
👾හ්යුන්ග් ඔයා ආවද...
☬ එන්නැතුව කොහොමද අපිට තව මාස දෙකයි තියෙන්නේ....
කට කොනකට සිනහවක් ගත්ත ඔහු එහෙම කියලා සිහසුන දිහා කෑදරෙන් බලන් ඉදලා එතනින් පිටවෙලා ගියා..
👾:- ඒක හීනයක් විතරයි හ්‍යුන්ග් මේ මං ඉන්න කල්...😏
තමන්ටම මුමුන ගත්ත ඔහු කට කොනට සිනහවක් අරන් අනිත් දෙසට ගියා..
At kim house♣️♨
🐰අහ් එච්චර හයියෙන් වැදුනද අප්පා දම් පාට වෙලා....යකඩෙකින් ද මන්දා ගැහුවේ..උහ්..ඒ වෙලේවේ රිදුනේ නැති උනාට මොකද දැන් නම් රිදෙනවා...අහ්..ආ බාම් එක ගාගත්ත නම් අඩු වෙයි..
කියපු ජන්කුක් වොශ්රූම් එකෙන් රූම් එකට ආවිත් bedside table එකෙන් බාම් එක හෙව්ව..
🐯ජන්..මොකද්ද උනේ මේ මොකද නිල් වෙලා....
එකපාරටම රූම් එකට ආපු ටේ කියන්න ගියපු එකත් අමතක උනේ ජන්කුක්ගේ නිල් වෙලා තියන පිට දැකලා
(A:N වෙන දෙයක් හිතපු අය වෙනුවෙන් විනාඩි පහක නිශ්ශබ්ද තාවයක්...🌚)
🐰අහ් නෑ මේ ලිස්සුවා ඒකයි....
කිව්ව ජන්කුක් නිල් වෙච්ච තැන අතින් වහන් බාම් එකත් අතට අරන් ඇදෙන් වාඩි උනා
🐯ලිස්සුවද නැත්තන් කුප්ප වැඩක්,කරන්න ගිහින් කාගෙන් හරි කෑවද..කෝ මෙහෙ දෙනවා මං ගන්නම්
කිව්ව ටේ ජන්කුක් ගේ අතේ තියන බාම් එක උදුරලා ගත්තා..
🐰ඕන නෑ මං ගා ගන්නම් උබ පලයන්...
ජන්කුක් ටේගේ අතේ තියන බාම් එක උදුරලා කිව්වා
🐯තොගෙ ලොකුවට ලොකු කම නම් තියනවා මෙහෙ දියන්
ආයෙත් ජන්කුක් ගෙන් බාම් එක උදුර ගත්ත ටේ ඒක ඇරල තමන්ගේ දබර ගිල්ලට ටිකක් අරන් නිල් වෙච්ච තැන ගෑවා....
🐰ආහ්..දනවා..
🐯ආම්...හා ඉන්නවා දගලනේ නැතුව
ජන්කුක් ගේ අනිත් පැත්තේ උරහිසට පහරක් එල්ල කරපු ටේ පිබ පිබ හිමීට බාම් එක ගෑවා..
🐯අහ් ඔන්න හරි...
🐰තැන්ක් යූ ..අහ් ඒක නෙවේ උබ ආවේ මොකටද...
🐯ආවෙ...අවේ...මතක නෑ නේ...🙁ආ..මතක් උනා කන්න යන්න කතා කරන්න ආවේ...
🐰ආ...එකද උබ පලයන් මං එන්න...
🐯හුම්ම්..
ටේ රූම් එකන් එලියට යනකන් ඉදලා ලොකු උස්මක් පහල හෙලපු ජන්කුක්
🐰දිවිය ලෝකේ ගියා වගේනේ..අහ් අමාරුවත් නැති උනා..
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
අම්මෝ කාලෙකින් නේ...😁
දිගටම දෙන්න බලන්න අද කොට වැඩී නේ ගනන් ගන්න එපා හදිස්සියේ ලිව්වේ...
පරක්කු උනාට සමාවබාජනේකට දාල දෙනු මැනවී...🌚
YOU ARE READING
⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞
Romance😈ජයෝන් ජන්කුක් ....උබ විතරයි මෙතනට අඩු වෙලා තිබ්බේ..😏දෙන්නත් එක්කම පරලව යන්න ලෑස්ති වෙනවලා 🐰උබ හිතනවද උබට ඒක කරන්න පුලුවන් කියලා....😏 😈හහ් ...මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වසර400 තිස්සේ මම බලය රැස් කරා...දැන් ඒ බලය පාවිච්චි කරන්න වෙලාව උබලා ද...