💛𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐄𝐓💛❣⛓06⛓❣

621 85 12
                                    

next day morning ....!!!

thv pov..!!

"ආයිස්...මගේ කොන්ද "මම වෙනදා වගේම ඇද යට ඉදල කොන්දත් අල්ලන් නැගිට්ටා..

පොඩි කාලේ ඉදලම එහෙමයි මං නිදා ගන්නේ ඇදේ ඒත් නැගිටිනකොට ඇද යට මේවා නම් දේව සාප පුහ්..😒

මං මුලු දේව මන්ඩලේටම බැන බැන ටවල් එකත් අරන් වොශ් රූම් එකට ගියා.. ඊයේ උන ඒවා එක්ක මට වොශ් රූම් එකට යනකොට කකුල් වෙව්ලන්න ගත්තා ..ඒකත් අමාරුවෙන් නවත්තගෙන ඉක්මනින් වොශ් දාලා පල්ලෙහාට ආවා...මං එනකොට සෝෆා එකේ කලු ඇදගත්ත මනුස්සයෙක් ඉදන් ඉදියා..මට හීන් දාඩිය දැම්මා දැන් නම් පපුවත් ගැහෙනවා....හිතත් හයිය කරගෙන අතට අහු උන මල් වාස් එකත් අරගෙන අඩියෙන් අඩිය ඉස්සරහට ගිහින් ගහන්න හදනවත් එක්කම ඒ මිනිහා දූවිල්ලක් වගේ අතුරුදහන් උනා...

මේ මොනාද වෙන්නේ....

කෝමද ඒහෙම වෙන්නේ...

ඒ හොල්මනක් වත් ද ...

"බය වෙන්න එපා..."

ඒ හඩ ඇහෙනකොට මං අදුර ගත්තා කාගෙද කියලා ...ඔව් අප්පා අප්පා මට බය වෙන්න එපා ලු ඒ කියන්නේ එයත් දැකලද ..

"අප්පා ඔයා දැක්කද ඒ උන දේ ...අනේ අප්පා මේ මොනවද වෙන්නේ මට ඇයි මේවා හන්ගන්නේ කෝමද ඒ මනුස්සයා දූවිල්ලක් උනේ..."

"පුතා සන්සුන් වෙන්න...මං ඔයාට පැහැදිලි කරන්නම් ඒ හොල්මනක් නෙවේ ....මෙතනින් වාඩි වෙන්න කෝ"

අප්පා මට සන්සුන් වෙන්න ලු ඒත් කෝමද මේම දෙයක් දැකලා සන්සුන් වෙන්නේ..

"ජන්කුක් එලියට එන්න..."

මොකා අප්පා ඒ කිව්වේ ජන්කුක් කියලද ...නැත්තන් මගේ කනේ දෝසයක් ද ...අප්පා එහෙම කියලා විනාඩියක් යන්න කලින් ජන්කුක් මං ඉස්සරහින් මතු උනා

හෑ මේ මොනාද වෙන්නේ ඒ කෝමද ඒක උනේ ජන්කුක් හොල්මනක් ද එතකොට මට දැන් පිස්සු වගේ මගේ ඔලුව කැරකෙන්න ගත්තා..එහෙම්ම මම සෝෆා එක උඩට වැටුනා..


මොනාහරි කොටාගෙන යම්න 🤓🗡️

JIKT⃝៚✍✍✍




⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞Where stories live. Discover now