Jk mind : මෙයාලට මක් වෙලාද මං දිහා කන්න වගේ බලන්නේ...මගේ මූනේ මොනාහරි තියනවා වත් ද ...කෝ බලන්න
ජන්කුක් තමන්ගේ සාක්කුවට අත දාල ෆෝන් එක අරගෙන සෙල්ෆි කැම් එකෙන් තමන් ගේ මූන බැලුවා...
🐰:- ඈ
ජන්කුක් කෑ ගහන ගමන් අඩියක් පිටි පස්සට පැන්නා..
jk mind :- ගස් ගෙම්බා මං තවුසෙවBBQ දානවා...වෙලාවට මං කොටි මස් කන්නේ නැත්තේ... හුවෑ🤧මගේ සස්සන කොන්ඩේ🤧 මේ විදියෙත් අව්ලක් ම නෑ මං කෝම හිටියත් හැන්ඩ්සම් නේහ්😌I'm world wide handsome...you know..😌මේකට රිටන් එකත් ලගදි ම ලැබෙයි කිම් ටේ හ්‍යුන්ග් 😏
ජන්කුක් මූනත් ඇද කර කර හිතන කොට ටේ නම් හිටියේ වෙනම ලෝකෙක
tae mind :-මදැයි කරා ...වලි කුකුලෙක් වගේ ඉදියි කීලනේ හිතුවේ🤧ඇයි මෙයා මෙච්චර hot ... ආශ් දැන් අර නැට්ටිච්චියෝ ටික එයි ඔප්පා...බාප්පා..ගාගෙන පුහ්😒 මල විකාර දැන් මං මොකද්ද මං කරන්නේ .... පස්සෙන්ම ඉන්න වෙයි අද නම්
🐰දැන් වත් යමුද 😒..
ජන්කුක් ටේ ගේ පිටට හයියෙන් ගහන ගමන් කිව්වා
🐯ආව්...අම් හා යන්
At college ..🏫 .
👤 ඒ...ඒ අර ජන්කුක් නේද
👤ඔව් මයි අනීහ් ....
👥ඔප්පා.....කුකී...හූ...ඈහ්...හීක්... ආව්ස්
කෙල්ලො ටික හූ තියන ගමන් ජන්කුකයි ටේයි ඉන්න පැත්තට දිව්වා...ජන්කුක් නම් හැටට හැටේ කොන්ඩේ හදනවා ගස්සනවා ඇහි බබ උස්සනවා එක විකාරයි ...
YOU ARE READING
⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞
Romance😈ජයෝන් ජන්කුක් ....උබ විතරයි මෙතනට අඩු වෙලා තිබ්බේ..😏දෙන්නත් එක්කම පරලව යන්න ලෑස්ති වෙනවලා 🐰උබ හිතනවද උබට ඒක කරන්න පුලුවන් කියලා....😏 😈හහ් ...මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වසර400 තිස්සේ මම බලය රැස් කරා...දැන් ඒ බලය පාවිච්චි කරන්න වෙලාව උබලා ද...