ටේ clz එකට ගිහින් බෙල්ල හතර වටේටම කරකව කරකව බැකුවේ ජන්කුක් ඉන්නවද කියලා ..ඒත් ජන්කුක් පේන්නවත් ඉදියේ නෑ ජන්කුක් විතරක් නෙවේ ලීසා වත් ඉදියේ නෑ...
ටේට ලොකු දුකක් එක්ක ලොකු කේන්තියකුත් ආවා ...ඩෙස් එකට අත මිට මොලවලා පාරක් ගහලා ටේ නැගිටලා යන්න හැදුවේ ඒත් ඒ එක්කම මැත්ස් සර් ක්ලාස් එකට ආවා ...
🐯ආශ් මේ යකත් දැන්ම ආවනේ බම්බුව
ටේ තමන් ගේ දිවෙන් කම්මුලේ ඇතුලු පැත්තට අනින ගමන් ගිනි පිට කරන ගමන් ඉදියේ..
🐣ටේ මේකට උත්තරේ දන්නවද ...
ජිමින් ටේට ඇනලා කතා කරන කොට ටේ ජිමින් දිහා බැලුවා ..ජිමින් දැක්ක දෙයින් බයවෙල කෑ ගැහුවා
🐣ඈහ් 😰
🐷මොකද කෑ ගහන්නේ...
🐣න්...නැ නෑ මුකුත් ...නැහ් සර්
ජිමින් හීන් දාඩියත් දාල වෙව්ලට කොට ටේ නම් බලන් ඉදියේ මූට මොන මහසෝනා ගහලද කියලා
🐯මොකද වෙව්ලන්නේ මොකද්ද උනේහ්
🐣ට්..ටේ උබේ ..ඇ..ඇස් එව්වා..ර..රතු..පාටයි...
🐯මොකක්
🐣ඕ...ඔව් මේ බලන්න..
ජිමින් ඉක්මනින් එයාගේ ෆෝන් එකේ සෙල්ෆි කැම් එක ඔන් කරලා ටේට දුන්නා...
(මේ වගේ කීලා හිතම්න )
🐯ආහ් මේ ...මේ මො..මොකද්ද අනේ නෑ මේක ...කො කෝ මද වෙන්නේ....
ටේ පුටුවත් පෙරලන් ඇස් දෙක අතින් පිහිද පිහිද කිව්වා...
🐷මොකද යකෝ කෑ ගහන්නේ මොකද්ද උනේ
කියපු ජින් ටේ ලගට ගියා ටේ තදින්ම එයාගේ ඇස් අත් වලින් වහ ගත්තා...ජින් ටේගේ අත් දෙක මුලු ශක්තියම දාල දෙපැත්තට කරා ජින් ටේගේ ඇස් දැක්ක ගමන් ටේ ගේ කකුල් දෙක ලග දනගැහුවා..ගැහුවා නෙවේ ගැහුනා ..
🐯ස..සර් නැගුටින්න ඇයි මේ
🐷නැනැහ් ...මාත් එක්ක එන්න
🐯ඇහ් ස..
ජින් ටේවත් ඇදන් පින්සිපල් ඔෆිස් එකට ගියා...
⟾⟾⟾⟾⟾⟾⟾⟾⟾⟾⟾⟾⟾
කොට නෑ හරිත....😁🗡️
ගීන් එන්නම් බායි
ලව් යූ😘
⃟✮̻̻̻̻̻❡🅙🅘🅚🅣❉⃟࿔ꦿ....◦◦◦◦◦
YOU ARE READING
⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞
Romance😈ජයෝන් ජන්කුක් ....උබ විතරයි මෙතනට අඩු වෙලා තිබ්බේ..😏දෙන්නත් එක්කම පරලව යන්න ලෑස්ති වෙනවලා 🐰උබ හිතනවද උබට ඒක කරන්න පුලුවන් කියලා....😏 😈හහ් ...මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වසර400 තිස්සේ මම බලය රැස් කරා...දැන් ඒ බලය පාවිච්චි කරන්න වෙලාව උබලා ද...