Taehyung pov....,!!!
මම library එකේ ඉදලා එනකොට සද්දයක් ඇහුන නිසා උඩ බැලුවා . මම උබ බලද්දි දැක්කේ ජන්කුක් කියන නැට්ට නැති උනහපුලුවයි අර කුම්බකරනයයි පිටි බාජනයකුයි බිත්තර බාජනයකුයි තියන් ඉන්නවා . හෑ යකූ මුන් ඒ පාර මොකාටද එන්නේ . ටෙයියෝ මුන් එන පොට නම් හරි නෑ වගේ.ඒ එක්කම 𝐦𝐚𝐭𝐡𝐬 𝐬𝐢𝐫 ඈතින් එනවා දැක්ක නිසා. මන් ලග තිබ්බ හයිඩ්‍රෙල්ලා ගහ ට මුවා වෙලා බලන් ඉදියා.එතකොටම maths sir එතනින් අපේ class එක පැත්තට ගියා.සර් තරප්පිය්ස්ට අඩිය තියන කොටම අරුන් බිත්තර එකයි පිටියි හැලුවා .සර් නිකන් පිටි බබෙක් වගේ . අපරාදේ කියන්න තෙල් ටිකකුත් තිබ්බනම් බාබකිව් දාන්න තිබ්බ .
𝐦𝐚𝐭𝐡𝐬 සර් මහ හයියෙන් බෙරියන් දුන්න නිසා මුලු කොලේජ් එකම එතනට ආවා.අරුන් දෙන්නත් ආවා .පිනත් ආවා 😬. පිනා maths sir ගෙන් කොහොමද උනේ කියලා ඇහුවා. maths sir ට චායාව විතරයි ලු මතක .princepel කැරකිලා ලමයින් ගෙන් ඇහුවා මේක දැක්ක කව්රුත් ඉන්නවද කියලා . වහ් දෙයියොත් දෙනකොට එලව එලවා දෙනවා. දෙන්නම් බොට පොල් රොටි 😏.
"මං දැක්කා "
"කව්ද මේක කරේ "
"මෙන්න මේ දෙන්න සර් .මං හොදටම දැක්කා ."
මං අරුන් දෙන්නව පෙන්නලා කිව්ව . උන් දෙන්නට නම් හීන් දාඩියත් දාලා ."තමුසෙලා දෙන්නා දැන්ම,මගේ ඔෆිස් එකට යන්න "
පිනා ඒක,නම් කිව්වෙ හරියට එයාට පිටි ගහලා වගේ."ඔයාලත්,ගිහින් තමුන්ගේ වැඩක්,බලා ගන්න ,ජින් සර් ඔයා චේන්ජ් එකක් දාගන්න." අපරාදේ කියන්න ඔක්කොටම යකෙක්,වගේ කෑ ගහලා maths සර් ට විතරක් ආදරෙන් කතා කරා පුහ්.
පිනා එතනින්,යන්න ගිය නිසා අපිත් පිනාගේ පස්සෙන් හොරාට ඔෆිස් එක පැත්තට ගියා . පිනා අරුන් දෙන්නව දන ගස්සවලා 6යේ 4රේ පොල්ලකුත් තියාගෙන කැරකෙනවා. එක පාරට අත අක්කරක් තරම් දික් කරලා ගැහුවා අරකගේ පිටට .අම්මෝ ඒක සැර වැඩී වගේ පපුවත් මොකද්ද උනා . එහෙම එහෙම පාරවල් 10 විතර දෙන්නට ගැහුවා .උන් දෙන්න දැන් නම් ඉන්නේ හිටන් ඉන්නත් පන නැතුව . ඊට පස්සේ princepel ඒ දෙන්න ට class වලට යන්න කිව්ව . මාත් ඉක්මනට class එකට දිව්වා . අරුන් නොන්ඩි ගහ ගහ ඇවිත් ඉදගත්තා. කෙල්ලො ටිකත් උන් දෙන්නව වට කර ගත්තා . පුහ් මල නාඩගන් මට නම් මේවා පේන්න බෑ . මට බලන් ඉන්න බැරි නිසා මං class එකෙන් එලියට ඇවිත් වොශ් රූම් එක පැත්තට ගියා .
මට දැනුනා මගේ පස්සෙන් කවුරු හරි එනවා.මං පිටි පස්ස හැරිලා බලන කොට කව්රුත් නෑ .
"මනස් ගාත පුහ්😒" කියලා මගේ ඔලුවට හයියෙන් පාරක් ගහලා මං වොශ් රූම් එකට ආවා. මං වැඩෙත් කරගෙන එලියට එනකොට කලු ඇද ගත්ත මිනිහෙක් පිටිපස්ස හැරිලා ඉන්නවා. මාත් ගනන් ගන්නේ නැතුව එන්න හදන කොට ඒ මිනිහා මගේ නහයට මොකද්ද එකක් තිබ්බා .ඒ එක්කම ඔක්කොම කරුවල උනා .
➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣➣
කවුරු වෙන්න ඇතිද .😱😱😱😱
╔═════════════╗
╔╗ ♥ღ♥ღ♥ღ♥
║║╔═╦╦╦╔╗
║╚╣║║║║╔╣
╚═╩═╩═╩═╝
╔╗╔╗♥
║║║║♥
║╚╝║♥
╚══╝
══════════════JIKT⃝៚✍✍✍✍
YOU ARE READING
⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞
Romance😈ජයෝන් ජන්කුක් ....උබ විතරයි මෙතනට අඩු වෙලා තිබ්බේ..😏දෙන්නත් එක්කම පරලව යන්න ලෑස්ති වෙනවලා 🐰උබ හිතනවද උබට ඒක කරන්න පුලුවන් කියලා....😏 😈හහ් ...මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වසර400 තිස්සේ මම බලය රැස් කරා...දැන් ඒ බලය පාවිච්චි කරන්න වෙලාව උබලා ද...