🌼𝙃𝙀𝘼𝙍𝙏 𝘽𝙀𝙀𝙏🌼ᵖᵃʳᵗ16😋

754 81 45
                                    

🐰සැක් සැජ්ජාවේ බෑ හිත් කියවන්න පුලුවන් කියල ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවැයැ...

බෙඩ් එකෙන් වාඩි වෙන ගමන් තමන්ටම මුමුණ ගත්ත ජන්කුක් ටේ ගේ මුහුන ලගට ලං වෙලා දිගු සුසුමක් අර ගත්තා..

🐰ම්ම්හ්..සුවදයි..

කියපු ජන්කුක් ටේගේ බෙල්ල අස්සේ මූන හන්ග ගෙන ඇස් පියා ගත්තා..

⏳⏳⏳⏳

🐯"අහ්.."

ටේට තද හිසරදයක් එක්කඔලුවෙන් දැඩි බර ගතියක් එක්ක ඇස් ඇරිය ටේ මුලු කාමරෙ වටාම ඇස් යැව්වා...

🐯 ආහ්..

කලින් වෙච්ච දේවල් එක දිගට මතකෙට ආපු ටේ ඔලුවත් අල්ලන් හෙඩ් බෝඩ් එකට හේත්තු උනේ ඇස් දෙකත් තදින්ම පියාගෙන

🐰ට්..ටේ මොකද්ද උනේ ඔයාට අමාරුද

🐯ක්..කු මොනවද මේ වෙන්නේ කව්ද ඒ මිනිස්සු කොහොමද අපි කොලේජ් එකේ ඉදන් ගෙදර ආවේ එ..එතකොට අ#6$7%838!=$=

ටේට කියවන කොට උඩ පහල යන තොල් දිහා ඉවසීමේ බලන් ඉදපු ජන්කුක් ක්ෂණිකව ටේගේ තොල් තමා නතු කර ගත්තේ ටේ ඇස් ලොකු කරන් ජන්කුක් දිහා බලන් ඉන්දි...

🐰දැන් ඔය කියෙව්ව ඇති බබා ඔච්චර වේගෙන් කියවලා ඔයාට උස්මත් හිරවෙයි..ඔයා ඔය කියපු ඔක්කොටම උත්තර ඔයාට ලගදිම ලැබෙයි එතකන් ඉවසන් ඉන්න

ටේගේ තොල් වලින් ඈත් වෙලා තමන්ගේ එකතකින් ටේගේ මුව වහල හස්කි වොයිස් එකකින් මිමුනපු ජන්කුක් ටේගේ ඇස් දිහා එක එක එල්ලෙ බලන් ඉදියා..

🐯ම්ම්ම්ම්ම්..ම්ම්ම්

🐰මොහක්..

🐯ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

🐰ඈහ්

🐯ම්ම්..ම්ම්.ම්ම්ම්.ම්..ම්

🐰ආහ් සොරි හෙ හේ...😁

🐯මොනවද උලමෝ ඒ කරේ...ගස් ගෙම්බා වැලි පොලගා සාලයා ගිනි මකරා ඌරා ගොටුකොල වස්සා බැටලුවා ඇනකොන්ඩා උන@##$

ටේගේ කියවිල්ල දිහා හිනා වෙවී බලන් ඉදිය ජන්කුක් ආයෙත් ටේගේ තොල් තමන් සතු කර ගත්තෙ ටේ අත මොලවල ජන්කුක්ට ගේ පපුවට ගහනකොටයි..

🐰ආදරෙයි...

🐯ඇහ්

🐰මම ආදරෙයි..

🐯මොකක්..

🐰මේ මම Jeon jungkook Kim taehyung ට ආදරෙයි...

🐯මොකද්ද...මේ ඇත්තමද කූ..ක්කි

🐰ඔව් මැනික මම ඔයාට ආදරෙයි ගොඩාක් ...කියලා නිම කරන්න බැරි තරම් මේ ලෝකෙටම වඩා ගොඩාක් ආදරෙයි මගේ රෝස මලට මං ආදරෙයි

🐯කුක්කි...🥺

🐰කවද කොතනදි ඇති උනාදග මං දන්නෑ..කියන්න ටේ ඔයත් මට ආදරෙයි නේද...🥺මං දන්නවා මං ඉස්සර ගොඩාක් දේවල් කිව්වා ඒ හැම දේටම සමාවෙන්න ට්---

හැමදේම ඇස් දෙකේ කදුලු පුරවන් අහන් ඉදපු ටේ ක්ෂණිකව ජන්කුක් ගේ තොල් අල්ලගෙන හාදුව අතරිම්ම

🐯ඔව්..මාත්....ආදරෙයි මුලු ලෝකෙටම වඩා....ගොඩාක් ආදරෙයි..... මගේ කූ මගේ moon🥺


ආවේගයකින් තොර මෘදු සිප ගැනීමකින් පසු දෙන්නට දෙන්න තුරුලු කරගෙන නින්දට වැටුන... කවදාවක් නැති ආරක්ශාවක් ආදරයක් දෙන්නටම දැනෙද්දි...


...නිමි...































































තාම ඉවර නෑ දැන් තමා හොදම හරිය පටන් ගන්නේ 🌚ඊලග එකෙන් හම්බෙමු බායි...ආලවියෝ

ආලවියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⃟✮̻̻̻̻̻❡🅙🅘🅚🅣❉⃟࿔ꦿ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⃟✮̻̻̻̻̻❡🅙🅘🅚🅣❉⃟࿔ꦿ....◦◦◦◦◦

You've reached the end of published parts.

⏰ Last updated: May 29, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞Where stories live. Discover now