part 26

2.8K 346 31
                                    

හැමදේම හොඳින් සිද්ද උනා.....

හිතුවේවත් නැති වේලාවක ජන්කුක් ගේ වේදනාව ටේට කියපු එකෙනුත් ටේ එයාගේ හැමදේම ජන්කුක්ගේ ඉස්සරහ පාපොච්චාරණය කරපු එකෙනුත් දෙන්නාගෙම හිත් වල මාස ගනන් හිර වෙවි තිබ්බ ඒ හැඟීම් එදා එලියට ආවා......

ටික ටික කාලේ ගෙවීගෙන යද්දි එයාලාගේ ආදර කතාව කොලේජ් එකේ ඇතුලේ හැමෝම දන්න රහසක් බවට පත් උනා....

ටේගේ එක කීමක් නිසා ජන්කුක් හැම පිස්සු වැඩක්ම නවත්තලා හොඳට ඉගෙන ගන්න උත්සාහ කරා......

🐯: ඔය හොඳට ඉගෙන ගෙන degree එක ගන්න දවසට හියුන්ග් ඔයාට ලොකු තෑග්ගක් දෙනවා...

🐰: මොකක්ද හියුන්ග් .....

🐯: නැහැ නැහැ හොඳට ඉගෙන ගත්තොත් විතරයි තෑග්ග දෙන්නෙ නැත්තම් නැහැ....

🐰: අනේ අනේ...මොකක්ද කියන්නකෝ....

🐯: කොලේජ් එකේ අන්තිම දවසට බලන්නකෝ.....

ටේගේ මේ කීම නිසාම ජන්කුක් හොඳට ඉගෙන ගත්තා.....

අවුරුදු හතරක් ඇහිපිය ගහන පරක්කුවට වේගෙන් ගෙවීලා ගියේ ටේකුක් ආදර කතාව තවත් ශක්තිමත් කරලා.....

_____________________________________

( four years later )

එදා ජන්කුක්ගේ කොලේජ් එකේ හුඟාක් කාර්යබහුල දවසක්.....

ජන්කුක්ගේ වයසේ හැමෝම එදායි graduate වෙන්න තිබ්බේ....

උදේ ඉදන් කොලේජ් එකේ හැම ගුරුවරෙයෙක් වගේම ලමයි පවා එහෙට මෙහෙට දුව දුව හිටියේ දවල්ට පටන් ගන්න තියෙන උත්සවේට කලින් සැරසිලි ටික කරගෙන ඉවර කරන්නයි.....

ඒ අතර පුටුවක් උඩ නැගගෙන හෝල් එක සරසන ගමන් හිටියේ ටේගේ කකුලක එල්ලිලා ජන්කුක් නහයෙන් අඬන්න ගත්තේ....

🐰: හියුන්ගී මට බඩගිනී නේ..

🐯: අනේ දරුවෝ මං මෙතන වැඩක් නේ...ජිමිනී එක්ක cafeteria එකෙන් මොනා හරි කන්න දැනට....

ටක් ටක්...කවුද ආවේ ?  ( Completed ✅)Where stories live. Discover now