15

1.5K 291 165
                                    

වසර හතරකට පසු

"හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් ජන්මින්
හැපි බර්ත් ඩේ ටූ යූ"



"කෝ මගෙ චූටි ප්‍රින්සස්... අප්පා දිහා බලන්න... කෝ..."
ජිමින් ජන්මින්ගෙ අතින් අල්ලගෙන කේක් එක කපන ජන්කුක් දිහා හා තමන්ගෙ පුංචි දුව දිහා ආදරෙන් බලන ගමන් කියනකොට ඇය හිනා වෙන ගමන් ජිමින් දිහා බැලුවා.

"චීස්..."
ජන්කුක් හිනා වෙවී කෑ ගහනකොට ජිමින් ජන්කුක් වයි ජන්මින් දූයි හිටින්න ෆොටො එකක් ගත්තා.

"කෝ බබා ගෙ අප්පා ත් යන්න... සූටි දූයි අප්පයි නැතිද ෆොටො ගන්නෙ.  "
ජන්කුක් හිනා වෙවී කැමරාව අතට ගන්න තමන්ගෙ අත දිග් කරනකොට ජිමින් කිසි කතාවක් නැතිව කැමරාව ජන්කුක් ගෙ අතින් තියලා ජන්මින් ගාවට ගිහින් දූව බදා ගත්තා.

"කෝ ජන්මින්ගෙ අප්පා.. ඔයා නිකන් හොල්නකට බය වෙලා වගේනෙ... කෝ චිස් කියන්න.."

ජන්කුක් හිනා වෙවී කියනකොට ජිමින් ජන්කුක් දිහා බලාගෙන දිව දික් කලා.

"ආ එහෙමද බබා... ඔයා දැන් මම ගැන හොයලා බලනවා හොදටම මදි ඈ... ජන්මින් ගැන ඊර්ෂියයි මට..."
ජිමින් කීවෙ ජන්මින් වත් බාදාගෙන ජන්කුක් ට රවන ගමන්.

"මම කීවනෙ හ්‍යුන්. චූටි ජිමින් මගෙ ලගට ආවම තඩි ජිමින්ලා ගැන හොයලා බලන්න මට වෙලාවක් නෑ කියලා..."
ජන්කුක් කියනකොට ජන්මින්ටත් හිනා ගියෙ ජිමින් තවත් කට ඇද කරගන්නකොට.

"ආ.. එහෙමද බබා? ප්‍රින්සස් ඔයා මොකද හිනා වෙන්නෙ... ඔයත් පපා වගේම නරක් වෙලා... අප්පට ආදරෙ නැතිද ප්‍රින්සස්"
ජිමින් බොරු දුකක් මවාගෙන කියනකොට ජන්මින් තොලත් නොපිට පෙරලගෙන ජිමින් දිහාවට හැරෙනා.

"ආදලෙයී... ආදලෙයී ගොඩාආආආආආක්"
ජන්මින් අත් දෙකම දෙපැත්තට විහිදලා ජිමින්ව තදින් බදා ගන්න ගමන් කියනකොට ජිමින් හිනා වෙවී ජන්මින් ව බදා ගත්තෙ ජන්කුක් ෆොටො එක ගන්නකොට.

"හ්‍යුන් ලස්සනට රගපෑවා"
හිනා වෙන ගමන් කීව ජන්කුක් ජිමින්ගෙ තාමත් ඔහු වෙනුවෙන් ආදරය උතුරන ඇස් දෙක දිහා ඇස් පිය නොහෙළා බලාගෙන හිටියෙ ලොකු සෙනෙහසකින්.

𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ