Part 3

238 46 10
                                    

එදයින් පස්සේ හැම රෑකම වගේ කෙදිරිලි සද්ද අහෙන එක ජන්ග්කුක් ට පුරැද්දක් වුණා.ජන්ග්කුක් එ් ගැන දෙතුන් වතාවක්ම කැප්ටන් ටේහියුන්ගෙන් අැහුවත් එයා හැමදාම කලේ ජන්ග්කුක් ගේ කම්මුලක් මිරිකලා හිනාවුනු එක...
එ්ත් දවසක් ජන්ග්කුක් එකපාරටම ටේහියුන්ග් ගේ කාමරේට යනකොට එයා....

අහ්..ම්ම්...අාහ්..Oh my god..

ජන්ග්කුක් දැක්කදේ නිසා එයා හිටි තැනම ගල් ගැහුනා.ජන්ග්කුක් අාව එකවත් නොදැක්ක ටේහියුන්ග් සම්පූර්ණයෙන්ම එයාගේ වැඩේට අවධානේ දීලා තිබුනා.

කැ..කැප්ටන්.

ජන්ග්කුක් ගේ වෙවුලන කටහඩ අැහුණු ටේහියුන්ග් එකපාර ඔලුව උස්සලා බැලුවා.ටේහියුන්ග් ගැස්සෙනවා ජන්ග්කුක් හොදටම දැක්කත් ජන්ග්කුක්ගේ අැස් දෙක තාමත් යොමුවෙලා තිබුණේ ප්‍රාණවත් වෙලා තිබුණු ටේහියුන්ගේ සාමාජිකයා දිහාවට.නමුත් ටේහියුන්ග් කිසිම වෙනසක් නොපෙන්වා කතා කලා.

Sweety..ඔයා මොනාද මගේ රෑම් එකේ කරන්නේ ? It's ok එන්න අපි දෙන්නම එකට කරමු..එතකොට තවත් විනෝදයි

ටේහියුන්ගේ ගේ වචන නිසා ජන්ග්කුක් ට තමන්ගේ පිට දිගේ සීතල හිරියක් ගමන් කරනවා වගේ දැණුනා.කැඩුනු වචන වලින් වගේම වෙවුලන දෙතොල් වලිනුත් ජන්ග්කුක් එයාට කියන්න ඔින වුනු දේ සම්පූර්ණ කලා.

කැප්..ටන්...එ්ක...
පාපයක්....නේ ?

තමන්ගේ අැදුම සකසගත්ත ටේහියුන්ග් ජන්ග්කුක්ව පාස් කරගෙන කාමරෙන් එළියට ගියා.ජන්ග්කුක් ටේහියුන්ග් ගේ පස්සෙන්ම කුස්සියට යද්දි අත හෝදගත්ත ටේහියුන්ග් වතුර වීදුරැ දෙකක් පුරවලා එකක් ජන්ග්කුක්ට දුන්නා.

මේක බොන්න ජන්ග්කුක්

එක හුස්මට ටේහියුන්ග් දුන්නු වතුර වීදුරැව බීපු ජන්ග්කුක් වීදුරැව මේසය උඩින් තියලා අායෙත් ටේහියුන්ග් දිහා බැලුවා.තමන් ලග තිබුනු අනික් වතුර වීදුරැවත් ජන්ග්කුක්ට ලංකරපු ටේහියුන්ග් එ්කත් බොන්න කියලා ඔලුවෙන් සංඥා කලා.

1932 Love story (ongoing)Where stories live. Discover now