Part 4

220 50 11
                                    

දොර අසල වාඩිවී දෙසවන් වසාගෙනම හිටි ටේහියුන්ග්ව දුටු ජන්ග්කුක් කලබලයෙන් මෙන් එතනට දුවගෙන අාවා.

ටේහියුන්ග්...ඔයා හොදින්ද ?

හෝසොක් කියපු දේවල් හිත හිත හිටිය ටේහියුන්ග් එකපාරම ජන්ග්කුක් ගේ අතින් අැදලා එයාව තමන්ගේ උකුල මතට ගත්තා.

ටේ..ටේහියුන්ග් මොකද මේ ?

ජන්ග්කුක් ගේ මූණ දිහා බලන් හිටපු ටේහියුන්ග් ට අායෙත් එ් වචන මතක් වුනා.

"තමුන් ඉන්නේ අර කොල්ලට පිස්සු වැටිලා"

අැත්තටම ඔයා මාව පිස්සු වට්ටනවා sweety...

ටේහියුන්ග් මුමුණද්දි දෑස් විසල් කරගත් ජන්ග්කුක් ටේහියුන්ග් දෙසම බලා විමසන්නට විය.

මො..මොකද්ද ටේහියුන්ග් ?

ටේහියුන්ග් ගෙන් අෑත් වෙන්න උත්සාහ කරමින්ම ජන්ග්කුක් නොසන්සුන් ලෙස විමසද්දී ටේහියුන්ග් තවත් ටිකක් ජන්ග්කුක්ව අැගට තබා තද කරගත්තාය.

මුකුත් නෑ sweet boy,කැප්ටන් ගේ ඉදන් එකපාර ටේහියුන්ග් වුනාද ? එ්කත් නරකම නෑ...

ජන්ග්කුක් සුරතල් ලෙස සිනාසුනු අතර ජන්ග්කුක් ගේ කම්මුලක් මිරිකපු ටේහියුන්ග් ජන්ග්කුක් සමගම අැතුලට යන්නට විය.

මේක ඔයාගේ අලුත් නම ජන්ග්කුක්...ජියොන් ජන්ග්කුක් නෙවේ අද ඉදන් ඔයා විටෝරියෝ ජන්ග්කුක්. ඔයාගේ කොණ්ඩෙත් වෙනස් කරගන්න වෙයි sweety..

ටේහියුන්ග් තමන්ගේ දිගු අතැගිලි ජන්ග්කුක් ගේ හිසකෙස් අතර රැගෙන යද්දි ලැජ්ජාවෙන් සිනාසුනු ජන්ග්කුක් ටේහියුන්ග් වෙත අාහාර බදුනක් දික් කලාය.

මං ඔයාට සුප් එකක් හැදුවා ටේහියුන්ග්...

Oh..Sweet boy ඔයාට කෑම හදන්නත් පුලුවන් ද ?

ජන්ග්කුක් හිස සලා සිනාසෙමින්ම ටේහියුන්ග් අසලින් වාඩි වෙද්දි ටේහියුන්ග් නිවාගත් සුප් හැන්ද කටේ දමාගෙන රස බලන්නට විය.

වාව්..It's so tasty..ජන්ග්කුක්..
ම්ම්..අැත්තටම රසයි.දැන් නම් මට ඔයාව පේන්නෙම හවුස් වයිෆ් කෙනෙක් වගේ ජන්ග්කුක්..

1932 Love story (ongoing)Where stories live. Discover now