Part 10

163 39 13
                                    

සවස 3 ට පමණ නින්දෙන් අවදිවූ ජන්ග්කුක් තමා අසල සිටි ටේහියුන්ග් ව සොයන්නට වූ අතර එ් වන විටත් ටේහියුන්ග් මුලුතැන්ගෙයට ගොස් රැගෙන අා අාහාර බදුන් වලට දමමින් සිටියාය.

මුලුතැන්ගෙයට අා ජන්ග්කුක් ගේ සිත දගකාර බවකින් පිරී යද්දි මොහොතක් බලා සිටි ඔහු එකවරම ගොස් ටේහියුන්ග්ව පිටුපසින් වැළදගන්නට විය.

මට ඔයාව ඔින ටේහියුන්ග්...ඔයාව විතරක් හැම වෙලේම ඔිනේ..ඔයාගේ යටට වෙලා මට ජීවිත කාලෙම ඉන්න ඔිනි..ඔයා ලග මට හැම රෑම නිදාගන්න ඔිනේ...ඔයා එක්ක අැවිදින්න ඔිනේ...තව.....

ඔව් තව ????

ටේහියුන්ග් නැවතත් විමසමින් ජන්ග්කුක් ගේ පාදයක් මත තම අැගිල්ලක් රටාවකට මෙන් රැගෙන යන්නට විය. සුදු පැහැ දිග කමිසයකින් පමණක් සැරසී සිටි ජන්ග්කුක් ටේහියුන්ග් වටා තිබූ තම දෑත් තවත් තද කරන්නට වූ අතර ටේහියුන්ග් ගේ සවනට ලංවූ ජන්ග්කුක් තවත් යමක් මුමුණන්ට විය.

තව.....ඔයාට පිස්සුවෙන් වගේ අාදරේ කරන්න ඔිනේ....

ජන්ග්කුක් ගේ වචන ටේහියුන්ග් ගේ සියොලගම හිරි වට්ටන්නට සමත් වූ අතර ජන්ග්කුක් ට මුහුණලා හැරැනු ටේහියුන්ග් තම දොතොල් ජන්ග්කුක් ගේ සියුමැලි දෙතොල් මත තබා සියුම් ව සිපගන්නට විය..

මටත් හැම රෑකම ඔයාගේ අාදරෙන් උමතුවෙන්න ඔිනා ලව්...

එය ඔවුන් තම අාදරය වචන වලින්ම පැවසූ ප්‍රථම අවස්ථාව වූ අතර දෙදෙනාම තම මනෝලෝකයන්හි සැරිසරමින් එකිනෙකා සිපගන්නට විය. නමුත් එකවරම කවුරැන් හෝ නිවසේ දොරටුවට තට්ටු කරන හඩ නිසා ජන්ග්කුක් ව තමා අසලින් අෑත් කෙරෑ ටේහියුන්ග් දොර දෙසට පියමනින්නට විය.

දොර විවෘත කෙරෑ ටේහියුන්ග් පැමිණ සිටියේ හමුදා සෙබලෙකු බව දැකීමෙන් මදක් චකිතයට පත්වූ අතර ටේහියුන්ග් ව හදුනා ගත් සෙබලා ඔහු හට අාචාර කරමින් ඔහු අසල තිබූ ගමන් මලු දෙක ටේහියුන්ග් හට ලබා දෙන්නට විය.

මේජර් හෝසොක් මේවා කැප්ටන් ට දෙන්න කිව්වා.

ඔයාට ස්තූතියි...

1932 Love story (ongoing)Where stories live. Discover now