Part 9

150 32 0
                                    

වියවුල් වූ මනසින් ජන්ග්කුක් ගේ නිවස වෙත පැමිණි ටේහියුන්ග් කවුරැන්හෝ තමා පිලිබද සෝදිසියෙන් සිටීදැයි විමසා බලා නිවස තුලට අැතුල් විය.එ් වනවිට හිරැ නැග විත් තිබූ අතර සෝෆාව මත නිදා සිටි ජන්ග්කුක්ව දැක ටේහියුන්ග් බොහෝ සේ කලබලයට පත්විය.

සෝෆාව මත නිදා සිටි ජන්ග්කුක් ගේ දකුණු අත මත හිස්ව තිබූ වයින් බෝතලයක් රැදී තිබූ අතර අනෙක් අත ඔහුගේ අඩ නිරැවත් වූ ශරීරය මතම රැදී තිබෙන්නට විය. එසේම ජන්ග්කුක් ව මේ අාකාරයෙන් දුටු ප්‍රථම වතාව නිසා ටේහියුන්ග් විමතියට පත්ව සිටි අතර ඔහුගේ ශරීරය ගිණියම් වන්නා සේ ටේහියුන්ග් හට දැනෙන්නට විය.

සෝෆාව මත සිටි ජන්ග්කුක් බීමතින්ම එහා මෙහා වන්නට වූ අතර අඩ නිරැවත්ව තිබූ ඔහුගේ කිරි ගරැඩ පැහැ කලවා ටේහියුන්ග් හට මනාව දිස්වන්නට විය.එසේම දෑතෙහි හා මනසෙහි පාලනය ගිලිහී තිබූ ටේහියුන්ග් ජන්ග්කුක් ගේ සිනිදු කලවා මත තම දිගැති දෑගිලි සියුම්ව රැගෙන යන්නට වූ අතර ටේහියුන්ග් ගේ පහසට මත්වූ ජන්ග්කුක් අඩ නින්දේ සිටම සියුම් කෙදිරිලි පිට කරන්නට විය.

ජන්ග්කුක් ගේ කෙදිරිලි හඩින් තව තවත් උත්තේජනය වූ ටේහියුන්ග් තම ස්පර්ශය මදක් රලු කරමින් ජන්ග්කුක් ගේ කලවා තෙරපීමට ලක් කරන්නට වූ අතර ටේහියුන්ග් ගේ ස්පර්ශය නිසා දෑස් අඩවන්ව විවර කල ජන්ග්කුක් එකවරම සෝෆාව මතින් නැගී සිට ටේහියුන්ගේ නිකට හා ගෙල ප්‍රදේශය අවසිහියෙන් මෙන් සිපගන්නට විය. ජන්ග්කුක් ගෙන් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවූ ටේහියුන්ග් තවත් පමා නොවීම ජන්ග්කුක්ගේ සීතල දොතොල් තමා යටතට ගත් අතර සාගින්නේ සිටි වෘකයන් දෙදෙනෙක් මෙන් හුස්ම ගැනීමටවත් ඉඩක් නොතබා ඔවුන් එකිනෙකා සිප ගන්නටත් සියුම්ව සපා කන්නටත් විය.එසේම සිපගැනීම අතරතුරේම ජන්ග්කුක්ව බිත්තියක් මතට තද කල ටේහියුන්ග් ජන්ග්කුක් ගේ සාමාජිකයාව තමාට හොදින් දැනෙන අයුරින් ලංව සිටින්නට වූ අතර ජන්ග්කුක් ගේ දොතොල් මගහැර ගෙල හා උරහිසට ලංවූ ටේහියුන්ග් තම රාගය මුසු අාලය ජන්ග්කුක් ගේ පැහැපත් සම මත රතු පැහැ සැපුම් පාහරවල් වලින් සලකුණු කරන්නට විය. එසේම ටේහියුන්ග් තමාගේ සම්පූර්ණ අවධානයම ජන්ග්කුක්ගේ නිරැවත් උඩුකය මතට ලබාදී තිබියදී ජන්ග්කුක් විසින් එකවරම ටේහියුන්ග් ගේ සාමාජිකයාව තදින් ස්පර්ශ කරන්නට විය.

1932 Love story (ongoing)Where stories live. Discover now