Hello everyone..,
මේක කියවන ඔයා ටේකුක් බිලීව් කරන්නෙ නැති වුණත්, මොනමහරි හේතුවකට එයාලට ගොඩක් ආදරේ කරන කෙනෙක් වෙන්න ඕනි..
ඔයාලගෙ හදවතේ එයාලට විශේෂ තැනක් තියෙන්න ඕනි..වෛර නොකර ආදරේ කරනවට ස්තූතියි..
ඒ වගේම කිසිම දෙයක් විශ්වාස නොකළත්, අපහාස නොකර ඉන්නවට ස්තූතියි..👆👆👆
මේ ටික මම කිව්වෙ, මේ ස්ටෝරි එක කියවපු එහෙම අය හිටපු නිසා වගේම ඉස්සරහට ඉන්නත් පුළුවන් නිසා..
නැතුව කාවවත් බලෙන් ටේකුක් බිලීවර් කෙනෙක් කරන්න හිතාගෙන නම් නෙවෙයි..
මගේ කාලය නාස්ති කරගෙන කතාවක් ලියලා ටේකුක් බිලීවර්ස්ලව හදන්න ඕනිකමක් නෑ මට..
කවුරුත් එහෙම කරන්න ඕනි නෑ ඉතින්..මොකද කිව්වොත් ලෝකය පුරාම ඕනිතරම් මිනිස්සු ටේකුක් කියන බැඳීම විශ්වාස කරනවා..
Let me remind you..
Taekook is the biggest ship name in KPOP and It's worldwide..ඉතින් කතාවක් ලියලා නන්ශිපර්ස්ලා දෙතුන් දෙනෙක් ටේකුක් බිලීවර්ස්ලා කරලා ලෝකය වෙනස් කරන්න හිතාගෙන නෙවෙයි මම මේක ලිව්වෙ..
YOU ARE READING
🏳️🌈 LOVE IS not OVER 🏳️🌈
FanfictionLove can touch us one time.. And last for a lifetime.. And never let go till we're gone.. 💜️💚 Love was when I loved you.. One true time I hold to.. In my life we'll always go on.. 💜️💚 Near, far, wherever you are.. I believe that, the heart does...