(11) Bullet To The Heart

319 38 76
                                    

සැන් ෆ්‍රැන්සිස්කෝවල ප්‍රධාන පාරේ ධාවනය වුන වාහන බහුතරයක්ම අයිනකට වුනේ සද්දෙට ළඟ ළඟම ඇහුනු සයිරන් නළා හඬ නිසයි. ඉන්⁣ටපෝල් එකට අයත් වාහන දහයක් වගේම හෙලිකොප්ටර් එකකුත් හරිම වේගයෙන් ඉදිරියට ඇදුනේ එයාලට මීටර් කිහිපයක් ඉදිරියෙන් වේගයෙන් ධාවනය වෙන කලු පාට ඩුකාටියක් පස්සෙනුයි. ඒත් කොච්චර බාධක තිබුණත් ඩුකාටිය පුදුම තරම් වේගයකින් යන නිසා ඉන්ටපෝල් එකේ ඒජන්ට්ස්ලාට තවමත් ඩුකාටිය ළඟට කිට්ටු කරන්න බැරි උනා.


" ඕහ්... කමෝන්...... අයිම් ගෙටින් බෝර්ඩ් නව්...... !! "



තමන් දිහාවට දිගින් දිගටම ඇදෙන ඉන්ටපෝල් එ⁣ක දිහා අත යටින් තත්පර ගානකට බලන ගමන් ඩුකාටියේ අයිතිකාරයා කිව්වා.

කන් බීරි වෙන තරම් සද්දෙට ඇහෙන සයිරන් එකත් එක්ක පාරේ ඉන්න මිනිස්සු කෑ ගහන ගමන් පැත්තකට වෙද්දි වාහන එකිනෙකාට ඇන ගනිද්දි... මුලු නගරයම එකම අවුල්ජාලයක් වෙලා තියන එක.. ඩුකාටියේ අයිතිකාරයාට පුදුම තරම් සතුටක් ගේන මාවලස් ෆිලින්ග් එකක් උනා. කටකොනට නැගුනු හිනාවත් එක්කම එයා එයාගේ වේගය තවත් වැඩි කරා.



" ඇට් ලීස්ට් ට්‍රයි ටු කැච් මයි ශැඩෝ... ෆකර්ස්... අයිම් ගෙටින් බෝර්ඩ් හියර්...! "



පැයකට ආසන්න කාලයක් තමා පසුපස ආවත් ඉන්ටර්පෝල් එකට තමාගේ ළඟටවත් එන්න බැරි වීම ගැන ඩුකාටි අයිතකරැ හිටියේ පොඩි නොරිස්සුමකින් වගේම මේ හොරා පොලිස් සෙල්ලම එයාට එපා වෙන ගමන් තිබුනා.



" ශිට්... ලෙට්ස් ෆිනිශ් දිස් තින්ග්... ගෝ.. හෝම් සේෆ්.. බීචස්...! "






ප්‍රධාන පාරෙන් අතුරැ පාරකට ඩුකාටිය හැරවුනේ ඉන්⁣ටපෝල් එකම හොල්මන් කරවලයි. පිටිපස්ස හැරිලා හිනාවුන ඩුකාටි අයිතිකාරයා එයාගේ ඉයර්බඩ්ස් වලින් ඇමතුමකට සම්බන්ධ වුනා.


" ඇලිකැට්..... අයිම් ඔන් මයි වේ... මේක් මයි පාත් ක්ලියර්....."


" ඕල් ක්ලියර්... වන්ටේ... ෆි⁣ෆ්ටීන් මිනිට්ස්වලින් වලින් අපිට වේගාස්වලට ෆ්ලයි කරන්න පුලුවන්... "




ඇලිකැට්ගේ ඇමතුම විසන්ධි කරපු ඩුකාටියේ අයිතිකාරයා උන වන්ටේ අතුරැ පාරකට වංගුවක් ගත්තේ එයාගේ කන බිම ගෑවි නොගෑවි යන විදියටයි.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 10, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

V - COLLECT || SHORT STORIES || KTHWhere stories live. Discover now