කම්ෆටබල් මාස්ටර් බේඩ් එක ළඟම තිබුන ඒලාම් එක සැරින් සැරේ වයිබ්‍රේට් වෙවි දඟලන්න ගත්ත නිසා සොෆ්ට් ලෙයර් ශිට් එක ඇතුලට වෙලා හිටපු ටේයොන් කම්මැලිකමෙන් බෙඩ් එක දිගේ හිමින් හිමින් එයාගේ දිග නහර ඉල්ලුපුන දැක්කම සූස් ගෑවෙන අත අරගෙන ගියා.
අතට අහු වෙච්ච එලාම් එක එයා බිමට චකබ්ලාස්ට් වෙන්න අතඇරියත් කිසිම සද්දයක් ආවේ නැති නිසා එයා තේරැම් ගත්තා රෑම් එකේ හිටපු අනික් කෙනා ඇහැරිලා ඉන්නේ කියලා.
මාස්ටර් බෙඩ් එකේ හිස් වෙලා තිබුන පැත්තටත් එයාගේ දිග අත් කකුල් යවලා හොඳට හිරි ඇරපු ටේයොන් ඇනුමකුත් යවන ගමන් ශිට් එකෙන් එයාගේ හැන්ඩ්සම් මූණ එළියට ගත්තා.
" ගුඩ්මෝර්නින් ලව්......!! "
" ගුඩ්මෝර්නින් ලේසි බෙයාර් තඩියො...!! "
" කමෝන් ස්විට්හාට්.. මං ඔයාට මෙච්චර ලව්ලි විදියට මොනින් ග්‍රිට් එක කලාම ඔයත් කරන්න ඕනේ මට මගේ මෝනින් කිස් එක දිලා ලව්ලි විදියට ග්‍රිට් කරනෙක නෙමෙයි ද..? "
මාස්ටර් බෙඩ් එක මැද තඩි වලහෙක් වගේ ඉදගත්ත ටේයෝන් ශිට් එක පැත්තකට දාලා ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහ ඉදන් හැඩ වැඩ වෙන ලස්සන දේ දිහා බලන් හිටියා
" කමෝන් ටේයොන්.. ඔයාගේ ඔය බොරැ හුරතලේ නවත්තලා.. ගිහින් ලෑස්ති වෙන්න... ඔයා දැනටමත් පරක්කුයි...! "
ඩ්‍රේසින් ටේබල් එක ඉස්සරහා මිරර් එක ගාව ඉදන් මොන මොනවාදො කරන එයාගේ ලව්ලි වයිෆ් දිහා ටේයොන් බලන් හිටියේ ඇස් දෙකත් හිනි කරගෙන.
එයාගේ වයිෆ් අද එයා ආසම කරන ඩ්‍රේස් එකකින් ලෑස්ති වෙලා ඉන්න නිසා ටේයොන් ට සතුටින් කෑ ගහන්න ඕනේ කියලා හිතුනත් එයාට බැරි උනේ එයාගේ වයිෆ් බාගෙට සෙට්අප් කරලා තිබුන ෆලවර් ප්‍රින්ටඩ් සිල්ක් සාරිය හදාගනිද්දි ටේයොන්ට පෙනුන කිරි සුදුපාට ලස්සන විව් එක නිසා.
VOCÊ ESTÁ LENDO
V - COLLECT || SHORT STORIES || KTH
FanficIt's a Collection of Taehyung FF Oneshots Enjoy... Ayo_PJM 2021.12.30