(10) Night At The Gym

353 39 43
                                    

සෝල්වල සුඛෝපභෝගී ව්‍යයාම මධ්‍යස්ථානයක් වුන කවාස්කි ව්‍යයාම මධ්‍යස්ථානය කාර්‍යබහුල වෙලා තිබුනේ එතනට ඒ වේලාවේ රැස් වෙලා හිටපු තරැණ තරැණියෝ පිරිස නිසයි. නවීන පන්නයේ ව්‍යයාම උපකරණවල වගේම අනෙකුත් ව්‍යයාම්වල නිරත වෙලා ඉන්න තරැණ පිරිස නිසා එතන ඇති වෙලා තිබුනේ හරිම උණුසුම් වතාවරණයක්.

දාඩිය පෙරාගෙන ඉන්න ශක්තිමත් තරැණයෝ අතරේ හැඩකාර තරැණියෝ ඉද්දි ඒක බලන්න ආස හිතෙන දර්ශනයක්.  පාට පාට ඇඟටම තද වුන ඇඳුම් එක්ක ඒක එක්තරා විදියක සුන්දර දෙයක්.

ඔය අතර අරාශි පාක් හිටියේ එයාගේ ෆෝන් එකත් ලොකු සංවාදයකට මැදිවෙලයි. ඒක එන්න එන්න නරක අතට හැරෙන්න පටන් ගත්ත නිසා අරාශි එයා ඉදගෙන හිටපු එක්සසයිස් මැශින් එකෙන් බැහැලා යාලුවොන්ගෙන් මිදෙන ගමන් ජිම්⁣ එකේ රෙස්ට් රෑම්ස් එක්ක චෙන්ජින් රෑම් තිබුන ඒරියා එකට ඇවිදගෙන ගියා.

" කමෝන්..... වුබින්.... හව් කුඩ් යූ ඩු දිස් ටු මී...... අහ්හහ.... !!! "

අරාශි හිටියේ තරහින් දුකින් වගේම එයා ගැනම කලකිරීමකින්. මීට මාසෙකට කලින් එයා වූබින් එක්ක රිලේෂන්ශිප් එකක් පටන් ගත්තේ එයාගේ හිතේ වූබින් ගැන ලොකු කැමැත්තක් තිබුන නිසයි. යාලු වෙලා සතියක් යද්දි අරාශි වූබින්ට ඇත්තටම ආදරේ කරන්න පටන් අරන් තිබුනා. එයාගේ අවුරැදු විසිපහක ජිවීත කාලේ පුරාවටම හම්බුන... දැනගත්තු සහ යාලුවුන පිරිමි අතරින් වූබින් එයාට ටිකක් සුවිශේෂි උනා.

" කොහෙවත් යන දෙකයි පනහේ මොඩ්ලර් කෙනෙක් නිසා.... තමුන් මට චිට් කලානේ..... මම මේවා දැනගෙන හිටයත් දැක්කේ නෑ... දන්නේ නෑ.. වගේ හිටියේ.. ඔහෙට මම ආදරේ නිසයි වූබින්..... යු නෝ..... ශි ඉස් අ ෆකින් බිච්..... ඇන්ඩ්..... දැන් තමුන් මට ලැජ්ජ නැතුව කියනවද....  බ්‍රේක්අප් වෙමුයි කියලා..... අහ්හහ... කාන්ට් ඊවන් බිලීව්...... මමයි තමුන්ගෙන් බ්‍රෙක්අප් වෙන්නේ... තමුන් නෙවෙයි තේරැනා.....ද.. මමයි....... ඇන්‍ඩ් ගෝ ෆක්ඩ්අප් විත් දැට්... ස්ලට්....!!!

ආවේගයෙන් කතා කරපු අරාශි එයාගේ ෆෝන් එක කට් කරලා දැම්මේ වූබින්ට තවත් වචනයක්වත් කතා කරන්න ඉඩ නොතියයි. අරාශිගේ ⁣ඇඟිලි වගේම එයාගේ චෙරිපාට ලිප්ස් යන්තන් වෙව්ලන්න ගත්තේ එයා හිටපු පීඩනේ නිසයි. අරාශි එයාගේ පින්ක් ක්‍රිම් බ්ලොන්ඩ් කලර් කොන්ඩේත් ඇදගන්න ගමන් එතනම බිම වාඩි⁣වුනා.

V - COLLECT || SHORT STORIES || KTHDonde viven las historias. Descúbrelo ahora