(02) God Of The Snow Cloud

367 67 115
                                    


ඈතින් පේන PyeongChang-gun කඳු පන්තිය අස්සෙන් ඉර පායගෙන එන්නේ කිරි පාට වලාකුලුවලට කහ තැඹිලි පාටට මෝස්තරයක් ද ලබා දෙනගමන්.

මේ ගෙවෙන්නේ දකුණු කොරියාවට ශිත සෘතුව නොවුනත් ප්යොන්චන්ග් ගන් වලට කවදත් තිබුනේ අමුතුම සීතලක්. දකුණු කොරියාවල ග්‍රිෂ්මෙදිත් මෙහෙට සීතලයි..

මේ කඳු යාය එක්ක බැදුන ගම්මාන වගේ ගොඩක් තැන් ඒ හුරැපුරැදු සීතලට හරි ලස්සනට හැඩ ගැහිලා තිබුන නිසා මේ පැත්ත සංචාරකයින්ගෙන් පිරැනු ප්‍රදේශයක් උනා..

" ආාාහ්..... ෆක්..... මම තමුසෙලට කිව්වා ජේජු යමුයි කියලා... ශිට්.. බලනවා මගේ මේ සපත්තුව එරැනා ඕයිඉඉ... අයිසේ ජුන්පියෝ මේ සීතලේ කඳු බඩගන්නේ මොක්කු ද බම්... "

" යා... චෝයි යොන්හා.. අපි තාම කඳු නගින්න පටන් ගත්තේ නෑ ඕයි.. මුලින්ම හොටෙල් එකට ගිහින් ඉන්න ඕනේ ගොං ගැනියේ... "

" මේ මේ.... මම ඔයැයිගේ ගෑනි වෙන්නේ කොහොමත කියනවා ද..ආාා අපි කසාද බැදලා ද... අනික ඔහෙ වගේ පොලොස්කොට්ටෝරැවෙක් බදින්න තරම් ඔල්මාදයක් මට නෑ.. මගේ අර බලු සෝල්ට තිබුනට.. "

" යා......ආාාා...... තමුසෙලා දෙන්නම ඔය කියවිල්ල නවත්තනවාලා ඉක්මනින් උඩට යමු රෑ වෙන්න කලින්... නැත්නම් හෙට උදේට කෝටිපති අයිස් කුට්ටි මිනිසුන් කියලා කියලා නිව්ස් වලට යයි... "

චෝයි යොන්හා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


චෝයි යොන්හා... වයස අවුරැදු විසිපහක කෝටිපති මුරණ්ඩු.. දඟ කෙල්ලෙක් කිව්වොත් හරි..

එතකොට එයාගෙ කෑ ගහන යාලුවා
යුන් ජියා වගේම එයාගේ බෝ⁣යිෆ්‍රෙන්ඩ් කිම් ජුන්පියො එක්ක රණ්ඩු කර කර එයා මේ යන්නේ ප්යොන්චන්ග් ගන් කඳු නගින්න.. කැම්ප් එකක් කිව්වත් හරි..

V - COLLECT || SHORT STORIES || KTHOnde histórias criam vida. Descubra agora