🌿 STORY INTRO 🌿

2.5K 339 130
                                    

JANGMI 🌿

ජංමි...
ම්ම්ම්.... ලස්සන නමක් නේද...
ඔව්. කොරියාවෙන් ඒ වචනෙ කියද්දි ගොඩක් ලස්සනයි...
මොකද ජංමි කියන්නෙ කොරියානු භාශාවෙන් රෝස වලට...
(   장미꽃 - ජංමි කොත් - රෝස මල   )

ඉතිං මේ තේහ්‍යොංගෙ රෝස මලේ කතාවයි.

🥲 කතාවට නමක් දාන්න මං මගෙ යාලුව එක්ක මරාගත්තෙ නැති ටික විතරයි...
😅.. එයා තමා කිව්වෙ ඔක්කොටොම අමුතු අමුතු නම් දැම්ම නිසා.. මේකට කෙල්ලට කියන නම මේන් කරල දාන්න කියල...
ඒ අදහස එයාගෙ කුමාවොයෝ චතුවා... 🌺

ඉතිං මුලු වට්පෑඩ් එකේම මේ නමින් තියෙන්නෙ මේ කතාව විතරයි. ඒ නිසා මේ නම ඔබේ කතාවකට ගැනීමෙන් වලකින්න. 🚫

මං ටේගෙ කතා දෙකයි ලිව්වෙ... 🥲
ඒ නිසා එකක් ලියන්න හිතුනා... අනික අර දෙකම hearttouching නිසා happy end එකක් දෙන්න හිතුනා...
මං හොඳයි නේත 😅....
බබාල කීප දෙනෙක් ආය ටේගෙ එකක් ඉල්ලුවා ඒකත් හේතුවක්.

🥲 ආඅ........සයි ඉක්මනට දෙන්න...
එකක් ඉවර කරනකල් ඉන්න බැරි උනොත් මං පට ගාල මේකත් අප්ඩේට් කරනවා.. 😅..
ඔයාලට ඉවසීමෙන් බලන්න වෙයි ආ...

ඉතිං මේකයි කතාව.....
තේහ්‍යොං කියන්නෙ කොරියාවල ලොකු බිස්නස්මන් කෙනෙක්ගෙ පුතෙක්..
එයාට හ්‍යොං කෙනෙකුත් ඉන්නවා....
කොහොමහරි ඉස්කෝලෙ කාලෙ තේහ්‍යොං ජංමි කියන කෙල්ල එක්ක සම්බන්දයක් පටන් ගන්නවා....
කෙල්ලගෙ අප්ප පොලීසියෙ හෙඩ්....
ටේගෙ අප්ප එක්ක කෙල්ලගෙ අප්ප නයි වෛරයි. ඉතිං මේ සම්බන්දෙ අහු උනාම මොන ගිනි විජ්ජුම්බරයක් හරි කරල මේක කඩනවා.. කඩල අවුරුදු 5 කට පස්සෙ තමා කතාව පටන් ගන්නෙ...

🥲 එතනින් එහාට බලන්න මොකද්ද වෙලා තිබ්බෙ මොකද්ද උනේ මොකද්ද වෙන්නෙ කියල....
😅 නැත්තම් සාරංශෙම කියනවා....

මෙන්න කතාවට ගත්ත චරිත...
බර ගානක් ගියා.... 🥲

 🥲

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
장미 / 𝐉𝐀𝐍𝐆𝐌𝐈 🌿 V ( Complete )Where stories live. Discover now