Janmi : ඈඈඈඈඈඈඈ 😫............
•🧸💕.…• Continue •….🧸💕•
කෙල්ල කෑ ගහගන අත ඇදගන දුවන්න යද්දිම ජංමිව අල්ලං උන්න කෙනා එයාගෙ උරහිස් වලින් අල්ලල එයාව හෙලෙව්වෙ කෙල්ලව පියවි සිහියට ගන්න...
: යාහ්.... ජංමි.. ශී මේ මං.... 😬...
Janmi : 😰.. ස්... සර්... ඔයා... හාහ්හ්... මං හිතුවෙ හොරෙක් කියල...
Tae : මටද නොකිය හොරා කිව්වෙ... 😒...
Janmi : ආහ්... අනේ නෑ සර්... 🥲...
ටේ තාමත් ජංමිගෙ උරහිස් වලින් අල්ලං ඉන්නවා.. දෙන්නගෙ ඇස් වල දෙන්න්නගෙ ඇස් පැටලෙද්දි ජංමි ටක් ගාල අහකට වෙනවත් එක්කම ටේ උගුර පාදල අත් දෙක සාක්කුවට ඔබා ගත්ත...
මේ අතරෙ ජංමි පස්සෙ වියරුවෙන් ආව කෙනා ටේව දැකල එතනින් හිමීටම යන්න ගියේ ටේ එක්ක ජංමිට මොකුත් කරන්න වෙන්නෙ නෑ කියල තේරුන නිසා...
Janmi : සර් වෙලා යනව කිව්වනෙ. ඇයි හදිස්සියෙම යන්නෙ..... 🙂...
Tae : ආම්... මේ..ම්... නි.. නිකං මට තනියම ඉන්න කම්මැලි හිතුනා... 🙄...
Janmi : ආහ්.. එහෙනම් හෙට ඉතුරු ටික මම උදේම ඉවර කරල දෙන්නම් සර්...
පරිස්සමට යන්න එහෙනම්...
මං යනවා... 🙂...ඒ කියල කෙල්ල ඉස්සරහට යන්න ගත්තා..
ආයිශ් මේ කෙල්ල...
මම මේ කා එකත් අරං මෙයා තනියම යන නිසා පව් කියල ආවේ...
මොන වස ලැජ්ජාවක්ද මේ... ? 😒Tae : යාහ්... එනව මං එක්කං යන්නම්... 🤨
Janmi : ආහ්.. මං සර් යන පැත්තට නෙවේ යන්නෙ. අනික් පැත්තට....
මං යනවා...🙂...Tae : මං යන්නෙත් ඒ පැත්තෙන් තමා.. එනව යන්න... 😤....
එහෙම කියන ගමන් ටේ තරහිනුත් ලැජ්ජාවෙනුත් කා එකේ ඉස්සරහ දොර ඇරියා. ජංමි හොල්මං වෙලා බලං ඉන්නව මේ මොකද මේ කියල... කොල්ලව ලැජ්ජ කරන්න බැරි කමට කෙල්ල ඇවිල්ල කා එකට නැග්ගා.. කට කොනකට හිනාවක් අරං ආයම ඒක නැති කරගත්ත තේහ්‍යොං ඩ්‍රයිවින් ශීට් එකට ආවා..
YOU ARE READING
장미 / 𝐉𝐀𝐍𝐆𝐌𝐈 🌿 V ( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG MAIN 2022/ 03 / 03 2022/05/19 1ˢᵗ place #rememberme #Jangmi #sarangheyo #Pastandfuture