Janmi : අප්පා... ඔයාද ම්හ්... 😣...
Tae : ජංමි මං... තේහ්‍යොං 😕....
Janmi : ඔ... ඔයාහ්... ?? 😕...
•🧸💕.…• Continue •….🧸💕•
ජංමි අකමැත්තෙන් වගේ නැගිටල ඇඳේ ඇන්දට හේත්තු උනා...
Tae : ජංමි.. 😕...
Janmi : ඇයි ඔයාල මෙහෙ ආවේ ?? 🙁
Tae : ඔයා ආවෙ නැති නිසා බලන්න ආවේ 😕. කරදරයක් උනානම් මියන්හේ.. අපි යන්නම්.. ජංගුකා යමං....
ටේ ඇඳෙන් නැගිටිනවත් එක්කම ජංමි අහක බලා ගත්තා... කනගාටුවෙන් ටේ එලියට යන්න යනකොට එයා ලාවට දැක්ක බුසාන් University එකක application වගයක් කෙල්ලගෙ ටේබල් එකක් උඩ තියනවා.. ටේ ක්ශනිකවම ඒක අතට අරගත්තා...
Tae : මේ... ?? ඔයා university මාරු කරනවද ? 🤨 ඇයි ඒ ??
Janmi : ඔයාගෙ හ්‍යොං කිව්ව ආය ඔයාව හම්බෙන්න හිතන්නවත් එපා කියල..
එයා වැරදි අදහසක ඉන්න ඇත්තෙ අපි ගැන..
ඒ නිසාම මම වෙන යුනි එකකට යන්න හිතුවා.. මොකද මම ආය යුනි ආවොත් මට ඔයාල එක්ක කතා කරන්න හිතෙනවනෙ... 😔Tae : පිස්සු හැදිලද ?? ඔයා කොහෙවත් යන්නෙ නෑ.. මං යන්න දෙන්නෙත් නෑ... 🤨...
එකපාරටම ටේ වියරුවෙන් වගේ අර ඇප්ලිකේශන් ටික කීතු කීතු වලට ඉරල දැම්මෙ කෙල්ල එපා කියල කෑ ගහද්දි...
Janmi : අනේ තේහ්‍යොං එපා... ඕව ඉරන්න එපා.... 😰... අනේහ්....
එකපාරටම ටේ විදුලි වේගෙන් කෙල්ල ලඟට ඇවිල්ල එයාගෙ උරහිස් වලින් අල්ල ගත්ත...
Tae : කව්රු මොනා කිව්වත් ඔයා කොහෙවත් යන්නෙ නෑ තේරුනාද ?? 😠
Janmi : ඇයි ?? 😰...
Tae : මොකද මට... ම්.. මට... මට ඔයා නැතුව පාලුයි.... 😕...
Janmi : තේයොනා... 🥺...
Tae : ඔයා නිසා තමා මගෙ අත කැඩුනෙ.
ඒ නිසා මගෙ නෝට් ලියල දෙන්නයි මට බත් කවන්නයි මගෙ වැඩ ඔක්කොම ඔයා කරල දෙන්න ඕනා..
ඒ නිසා කොහෙවත් යන්න එපා... 😑...ජංගුක්ට එකපාරටම හිනහ ගියත්. එයා තොල හපාගන හිනහව පාලනය කර ගත්තා... ජංමිට හරි පුදුමයි... තේහ්‍යොං නොකිය කියන දේ කෙල්ලට තේරෙනවත් එක්කම එයාව රතු වෙන්න පටන් ගත්තා...
YOU ARE READING
장미 / 𝐉𝐀𝐍𝐆𝐌𝐈 🌿 V ( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG MAIN 2022/ 03 / 03 2022/05/19 1ˢᵗ place #rememberme #Jangmi #sarangheyo #Pastandfuture