💕🧸•11• 장미 🧸💕

822 232 96
                                    

Tae : ජංමි ශී..... 😐...

Janmi : ම්ම්.... 😐.....
.
.
•🧸💕.…• Continue •….🧸💕•
.
.
Tae : පාස්වර්ඩ් එක මතක් උනා... නැගිටින්න..

කෙල්ලව අල්ලං උන්න අතින්ම කෙල්ලව ඇදල නැගිට්ටවල ටේ පාස්වර්ඩ් එක එන්ටර් කලා.. ඒකෙ තිබුනෙ එයාගෙ යුනිවර්සිටි නම්බර් එක..
කෙල්ලත් එක්කම ඇතුලට ගිය ටේ කෝට් එක ගලවල රැග් එකෙන් එල්ලල කිචන් එකට ගිහිල්ල වතුර එකක් බොන්න ගත්තා....

Jangmi's pov...........

ෆූහ්...... තේයොනා ඔයානම්....
මාව කොයි වෙලේ හරි හාර්ට් ඇටෑක් හදල මරවනවා.... 😒....
දැන් ඕනාවට වැඩී.....
මොනා උනත් ඔයාට ආය ආදරේ කරන්න මට හිතක් නෑ...
එහෙම කලත් ආපහු වෙන්නෙ අරදේමනෙ...

ජංමි කනගාටුවෙන් ටේ දිහා බලාගන හිතුවෙ අයිති කරගන්න ඕන උනත් අයිතිකරගන්න බැරි වස්තුවක් දිහා බලනව වගේ......

Tae : වාඩි වෙන්න... මට අද උයන්නනම් බෑ... මං කෑම ඕඩර් කරන්නම්.. එතකල් wash එකක් දාගන්න..

Janmi : මං කෑම හදන්නම් සර් කැමතිනම්. ඕඩර් කරන්න ඕන නෑ .. 🙂

Tae : එපා ඔයා මහන්සි වෙන්න. Wash දාන අමාරුනම් ටිකක් නිදා ගන්න...
මේ Room එකට එන්න.... 😐

Janmi : අයියෝ මට අමාරුවක් නෑ.. මං හදන්නම්... අතන නේ කිචන් එක.. 🙂....

එහෙම කියපු කෙල්ල ටේගෙන් වෙන් වෙලා ශේප් එකේ කිචන් එකට රිංග ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙම කියපු කෙල්ල ටේගෙන් වෙන් වෙලා ශේප් එකේ කිචන් එකට රිංග ගත්තා.. ටේ wash දාගන එන අතරෙ ජංමි එයාගෙ රසම රස වට්ටෝරුවට බිත්තර රෝල් හදල බත් උයල ගත්තා....
.
.
.
Tae : ආහ්.. ඔයා හදලත් ඉවරද... මං wash දාං ආවෙ... ඔයත් ගිහිල්ල wash දාං එන්න...
මං කෑම ටික මේසෙට ගන්නම්...

Janmi : මං මේසෙට කෑම ඇරල සර් කෑවමම wash එකක් දාගන්නම්... 🙂
මේ කාල බලන්න හොඳද කියල....

장미 / 𝐉𝐀𝐍𝐆𝐌𝐈 🌿 V ( Complete )Where stories live. Discover now