Tae : ජංමි... ?? කව්ද ජංමි ?? 🤔
•🧸💕.…• Continue •….🧸💕•
Jk : 😄 ආව්ස් බොරු ඇක්ශන් එක...
කාල ඉක්මනට වරෙන් කෙල්ලව බලන්න යන්න.Tae : මොන කෙල්ලද බන් ?? 🤔
Jk : යකෝ තොගෙ කෙල්ල.. 😑
Tae : 🤔 මගෙ ?? මට කෙල්ලෙක් නෑනෙ බන්..
Jk : යාහ්... උබ ඔහොම බය හිතෙන විහිලු කරන්න එපා යකෝ මට...
Tae : ජංගුක්... 😐 මට මොකුත් අමතක වෙලා නෑනේ... නැත්තම් උබ විහිලු කරනවද ?
ජංගුක්ට මොකුත් හිතාගන්න බැරි උනා.. කොල්ල ටේව තනියම දාල ජින්ව හොයාගන එයාගෙ ඔෆිස් එකට දුවල යන්න ගියා...
Jin : වෙන්න තියන හොඳම දේ තමා වෙලා තියෙන්නෙ ජංගුක්...
ඒකටනම් මට සතුටුයි...
මොකද දැන් ටේට ජංමි නෑ කියල වේදනාවක් දැනෙන එකක් නෑනේ... 🙂එහෙම කියාගන සීට් එකෙන් නැගිට්ට ජින් ටේගෙ ඉන්ජෙක්ශන් එක රෙඩි කර ගත්ත..
Jk : ඒත් හ්‍යොං එහෙම එක්කෙනෙක්ව විතරක් අමතක වෙනවද ?? 😥
Jin : මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් නෑ කුකී..
ඊයෙ hospital එකෙන් ඩිස්චාජ් උනා අවුරුදු තිස් පහක් කෝම එකක උන්න කෙනෙක්..
ඊයෙට එයාට අවුරුදු හතලිහක්...
ඒ ජීවිතේ දැන් වැඩක් නෑ..
ලස්සනම කාලෙ එයාට නැති වෙලා...
ඒත් එයාට ජීවත් වෙන්න වාසනාව තිබිල...ඒ නිසා ඕනම දෙයක් වෙන්න පුලුවන් ...
ටේගෙ මතකෙ එවෙලෙ තදින්ම ඉඳල තියෙන්නෙ ජංමි...
ඒකයි ඒක අමතක වෙලා තියෙන්නෙ 🙂..Jk : අනේ 😥... පව් ජංමි...
ටේ එයාට ගොඩක් ආදරේ කලා...
ජංමි දන්නවද මේ ගැන... ??Jin : ජංමි ගෙදර ගිය...
Jk : මොකක්... 😥 ??
Jin : ටේට ආය කරදර කරන්නෙ නෑ කිව්වා.. වෙච්ච දේට කනගාටු වෙලා එයා යන්න ගිය..
Jk : මොකක් පුදුම කෙල්ලෙක්නෙ ....
නෑ නෑ මොකක් හරි අව්ලක් තියනව මෙතන. ජංමි එහෙම කියන්නෙ නෑ... 🥺...Jin : ඔයා හිතනවද කුකී මගෙ අප්ප මල්ලිටයි ඒ ළමයටයි එකතු වෙන්න දෙයි කියල...
අපේ අප්ප ගිනි ගොඩක්නම් ජංමිලෑ පව්ල පුලුන් වගේ.. ලං කරන්න විතරයි ඕන හැමදේම විනාස වෙලා යයි....
VOCÊ ESTÁ LENDO
장미 / 𝐉𝐀𝐍𝐆𝐌𝐈 🌿 V ( Complete )
FanficDon't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG MAIN 2022/ 03 / 03 2022/05/19 1ˢᵗ place #rememberme #Jangmi #sarangheyo #Pastandfuture