ජංමියා....... 😫........
ටුටූගෙ ඇස් පුදුමෙන් පිරිල ගියේ ගේට් එක ගාව ඉඳං කෑ ගහපු කෙනාව දැකල...
.
.
•🧸💕.…• Continue •….🧸💕•
.
.
Janmi : ටුටූ.... 🥺 ඒ මගෙ ටේද ?...Tutu : 😐 ජංමියා...
කෙල්ල ඇඬූ කඳුලින්ම බිත්තියට වාරු වෙවී ග්ලාස් වෝල් එක ගාවට ආවා.. කෙල්ලට තව ඇඩෙන්න ගත්තෙ ගේට් එක ගාව ඉඳගන වැස්සෙ තෙමිල හෙම්බත් වෙලා කෑ ගහන ටේව දැකල...
තේයොනා 🥺 ...........
ජංමියා..... 😫.....
ටේට ගාර්ඩ්ල ඇතුලට එන්න දෙන්නෙ නෑ එයාව පස්සට තල්ලු කරනවා... ඒත් සටන අත් නොහරින ටේ ගාර්ඩ්ලව එහාට මෙහාට කරමින් ගේට්ටුව ගාවට ආයම එනවා.. ඒත් ගාර්ඩ්ලනම් ටේට ඇතුල් වෙන්න දුන්නෙම නෑ....
ඒ අතරෙ ජංමි දැක්ක අප්ප කුඩයක් අරගන ගේට් එක ගාවට යනවා....Han : කව්ද මේ කෑ ගහන්නෙ... 🤨...
Tae : අනේ අහන්න.. මට ජංමි ආවද කියල කියනවද ? මේ එයාගෙ ගෙදර කියල මට යාලුව කිව්වෙ... 😥...
Han : ආහ්.... කිම් තේහ්‍යොං ආයම මෙහෙ ? 🤨
Tae : ඔ... ඔයා මාව දන්නවද 😥..
Han : මගෙ දුවගෙ ජීවිතේ විනාස කරල දාල මගෙන් එයාව වෙන් කරපු උබව කොහොම අමතක කරන්නද කොල්ලො.... 🤨
Tae : අනේ මට සමාවෙන්න ... මට ඔය මොකුත් මතක නෑ... please අනේ අංකල් මට ජංමිව ටිකක් බලන්න ඕනා... 😥...
ටේ චූටි දරුවෙක් ඔම්ම එනකල් ස්කෝලෙ ගේට් එකේ එල්ලිලා ඉන්නව වගේ ගේට් එකේ එල්ලිලා එහා පැත්තෙ කුඩයක් ඉහලගන ඉන්න හන්ගෙන් ආයාචනිකව ඉල්ලුවෙ එක වතාවක් ජංමිව බලන්න දෙන්න කියල....
Han : ජංමි නිදි... තමුන් මෙහෙන් යනවා.. 🤨..
ආය නාවට කමක් නෑ......Tae : මට එයාව බලන්න ඕනා please .... 😥
KAMU SEDANG MEMBACA
장미 / 𝐉𝐀𝐍𝐆𝐌𝐈 🌿 V ( Complete )
Fiksi PenggemarDon't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG MAIN 2022/ 03 / 03 2022/05/19 1ˢᵗ place #rememberme #Jangmi #sarangheyo #Pastandfuture