Janmi " කෝ... මීටින් එක හතරට.. නැගිටින්න. අපි යන්න ඕනා... " 😊
.
.
•🧸💕....• Continue •....🧸💕•
.
.
ටේ එක්ක ජංමි මීටින් රූම් එකට එනකොටම මුලු ස්ටාෆ් එකම නැගිටල එයාලට ආචාර කරල වාඩි උනා..Tae : සීට්... සීට්...
දන්නවනෙ හදිස්සියෙම මීටින් එකක් ලෑස්ති කලේ ඇයි කියල.." ඔව් සර්.. "
Tae " ස්ටෝස් එකෙන් පිටට බඩු ගිහිල්ල. කම්පනි සිකිව්රිටි එක වැඩි කරන්න මට ඔයාලගෙන් අදහස් දැනගන්නයි ඕනා.. "
" සර් ගන්න ඕන හරි තීරනේකට අපි සර් එක්ක ඉන්නවා... "
Tae " කුමාවොයෝ..
ඇත්තටම පිටට ගිය බඩු අපිට world company එකකින් ආව ඕඩර් එකක්...
එහෙන් ටිකකට කලින් කතා කලා...
මට සමාවෙන්න ඒත්...
ආය එයාල අපි එක්ක ගනුදෙනු කරන එකක් නෑ.. " 😕හැමෝම කලබලෙන් එක එකා එක්ක කතා කරන්න ගත්තෙ ඒක ලොකු පාඩුවක් නිසා..
" සර්.. අපිට 45% ක්ම ප්රොෆිට් තියෙන්නෙ ඒ කම්පනි එකෙන් එන ඕඩර්ස් වල..
කොහොමද මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ.. " 🥲Tae " ජංමි ඒක ගැන කියන්න.. මට ලැජ්ජයි.. "
ටේ ශීට් එකෙන් නැගිටල ගිහිල්ල වෙනතක් බලාගන හිට ගත්තම ජංමි ශීට් එක ලඟින් හිටගත්තා..
YOU ARE READING
장미 / 𝐉𝐀𝐍𝐆𝐌𝐈 🌿 V ( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG MAIN 2022/ 03 / 03 2022/05/19 1ˢᵗ place #rememberme #Jangmi #sarangheyo #Pastandfuture