. මිනිස්සු වැඩ ඇරිල කෑම බීම අරං පඩි අරගන සතුටින් තම පවුලෙ අය දකින්න ගෙවල් වලට යන මේ හැන්ඳෑව ගොඩක් ලස්සනයි..
නගරෙ පාරවල් පුරා වාහන අස්සෙන් පාරවල් වල සෙනඟ සූ ගාල සෝල් ටවුන් එක වහගන..
ඒත් පවුල අතෑරල දාල ගොඩාක් relax එකේ උන්න ජංමිට්නම් හවසට කූඩාරම් තැබෑරුමක් තමා සෙට් වෙන්නෙ.....බ්ලෑක්..... බ්බ්..... 🤮.....
Jan : අයියෝ ටුටූ... මන් කීවනේ බොන්න බෑනම් බොන්න කියල.... 🥴...
Tutu : ඒකනේ බීවෙ... 🥴...
Jan : ආයිශ්... බලනෝකො සාපාත්තුව..ටත් වමනෙ ගියා.... 🥴...
Tutu : ඉන්න මං පිහින්න.... 🥴...
Jan : එපාහ්... එපාහ්... කෝ නැගිටින්න අපි යං..
ටුටූ ජංමිගෙ සුරදූත යාලුවා.. ( සුරාවෙ දූතයා ). ජංමිය අරයගෙ අතක් උරහිසෙන් පන්නං ඇඟට හේත්තු කරගන පාර දිගට නැලවි නැලවි එන්න ආවා... දෙන්නට පට්ටම වෙරි....
Tutu : මොකද නලවන්නෙ 🥴...
Jan : ලමය උකුලෙ ඒකයි... 🥴😅....
Tutu : 😂... ක්රාක්..... හාහ්හ්හ්හ්...
පාරෙ යන වැඩිමහල් අය එයාල දිහා අමුතුවට බලාගන ගියා උනත් එයාලට ගානක් නෑ.. දෙන්න ගුලි කාල වගේ හිනා වෙවී rainbow fall එක ලඟට ඇවිල්ල පඩියක් උඩින් වාඩි උනා..
ජංමි ලොකු කල්පනාවක ඔහේ ඉන්නවා...
පැයක් විතර ඔහේ ඉද්දි දෙන්නගෙ වෙරි ටිකක් බැස්සා....Tutu : චුක්කාහේයෝ ජංමියා..
Jan : ඔයාටත් ....
මට දැන් පාලු නෑ... ඔයා අපේ කම්පනි එකට එන නිසා මට ජොලියෙ ඉන්න පුලුවන් ....... 😁Tutu : ඒත් ඔයා CEO ගෙ Secretary හෙට ඉඳං.. මං අලුතෙන් එන කෙනෙක්...
අපිට එකට වැඩ කරන්න ලැබෙන්නෙ නෑනේ..Jan : ඒත් අපි එකට කමූ.... බොමූ.... ඇවිදිමු. මං ඔයාව බලල යන්න එන්නම්....
කොහොමත් හවසට අපි දෙන්න එකටනෙ ගෙදර එන්නෙ.... 😊....Tutu : ආහ්.. ඒක නෙවෙයි... සූවොන් ඔප්ප ඔයා ගැන මගෙන් අහනව ගොඩක් කල් ඉඳං මං නම්බර් එක දෙන්නද ??
කෙල්ල එපා කියන්න ඔලුව වනල එතනින් නැගිටල ටිකක් එහාට ගියා...
Tutu : තාම හිතනවද අර ආර්ත්මාර්තකාමී කොල්ල ගැන....
ඌව අමතක කරල මෙන්න මේ ඔප්පට කැමති වෙන්න එතකොට අපි නෑයොනෙ... 😁..
VOUS LISEZ
장미 / 𝐉𝐀𝐍𝐆𝐌𝐈 🌿 V ( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG MAIN 2022/ 03 / 03 2022/05/19 1ˢᵗ place #rememberme #Jangmi #sarangheyo #Pastandfuture