Janmi : අප්පා.... 😥...
•🧸💕.…• Continue •….🧸💕•
Han : දෝණි... ඔයා ඇයි මෙහාට ආවේ..
ඉන්න ඉන්න මං ඔයාව ගෙදරට දාල එන්නම්..Janmi : අනේ අප්ප මට කතා කරන්න ඕනා.. 🥺
Han : දැන් බෑ දෝණි අප්පට වැඩ ගොඩක් තියනව දැන් කරන්න.. 😬..
Janmi : ඔයා හැමදාම මට කිව්වෙ ඔය ටික..
එක පැයකට ඔයාට රස්සාව අතෑරල මං එක්ක කතා කරන්න බැරිද අප්පා... 🥺...කෙල්ල ටිකක් සද්දෙට කතා කරද්දි කලබලව වැඩ කර කර උන්න ඔෆිසර්ල ඔක්කොම ඒ දිහාට අවදානය දුන්න දැක්ක හන් අපහසුවට පත් වෙලා කෙල්ලව ඔෆිස් එකට ඇදගන ගියා..
Han : හරි කතා කරන්නකො බලන්න.. 🤨..
Janmi : අප්පා... අනේ ලූබින්ගෙ ඩෙත් එක ගැන හොයන එක නතර කරන්නකෝ... 🥺...
Han : එහෙනම් ඔයා දන්නව ඒක ගැන..
ඒත් කිම් ගැන මොකද ඔයාට අනුකම්පාවක්. ඔයාටත් ඕන උනේ ඒ මිනිහ හිරේ යනව බලන්නනෙ.... 🤨...Janmi : අනේ අප්ප ඒත් මේ වතාවට විතරක් ඕක නතර කරල දාන්නකො .... 🥺
Han : දෝණි ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නෙ ආහ්... ?? 🤨
Janmi : අනේ අප්ප කිම් ඇමතිට මොකුත් කරන්න එපා... 🥺...
Han : විකාර නොකිය ගෙදර යනවා ජංමි 🤨..
ඉඳගන උන්න හන් ශී නැගිටල යන්න යනවත් එක්කම එකපාරටම එයාගෙ අතේ එල්ලුන ජංමි... ,
" අප්ප...මං එයාගෙ පුතා තේහ්‍යොංට ආදරේ කරනවා.. " 😫
VOUS LISEZ
장미 / 𝐉𝐀𝐍𝐆𝐌𝐈 🌿 V ( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG MAIN 2022/ 03 / 03 2022/05/19 1ˢᵗ place #rememberme #Jangmi #sarangheyo #Pastandfuture