: යාහ්... තේහ්‍යොං අන්න හෙඩ් ඔයාට ඔෆිස් එකට එන්නලූ.... 🙂... කුකී ඔයාටත්...
අත් දෙක හප්පල පහක් දාපු කොල්ලො දෙන්න හරි හැපි එකේ ඔෆිස් එකට ආවේ කෙල්ලගෙ ඇක්ශන් ටික මොන වගේද බලාගන්න..
•🧸💕……• Continue •……🧸💕•
ඩොක් ඩොක් 🔔🔔 ......
Tae : සර්... Excuse me අපිට කතා කලාද 😁..
Janmi : 🥺 මේ ඉන්නෙ සර් මෙයාල තමා. මෙයා තමා මගෙ ගව්ම ඉරුවෙ.. අරය මට ඔච්චම් කලා.... 🤧
සර්ට ටේලට බනින්නත් බෑ. නොබැනත් බෑ.. කෙල්ල ලේන්සුවකට හොටු සූර සූර ඉන්නවා..
Tae : හිතල ඉරුවෙ නෑ සර්...
හිතල ඉරුවනම් මෙයා මෙහෙම ඉතුරු වෙයියැ 😅...Jk : අම්මෝහ්.... 😅
දෙන්නම අත් දෙක හප්පල පහක් දාගන්න ගමන් කිව්වෙ බිත්ති වල ඔලු ගහගන්න ගමන්. දෙන්නට හොඳටම හිනහ...
YOU ARE READING
장미 / 𝐉𝐀𝐍𝐆𝐌𝐈 🌿 V ( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG MAIN 2022/ 03 / 03 2022/05/19 1ˢᵗ place #rememberme #Jangmi #sarangheyo #Pastandfuture