20 ♡ ඔප්පා....

420 83 6
                                    

Taehyung's View
Author POV

බෙහෙත නිසා ටේහ්‍යුන්ග්ලට කෙල්ලෝ තුන්දෙනාගේ වෘකයෝ පාලනය කරගන්න එක එච්චර අමාරු වුනේ නැහැ...

ටේ තුන්දෙනාටම තමන්ගේ වෘක ස්වරූපයට එන්න අණ කලා...එයානේ ඉතින් කණ්ඩායමේ ඇල්ෆා...

ටේගේ අණ කිරීමත් එක්ක තුන්දෙනාම තමන්ගේ මිනිස් ස්වරූපයට ආවා...තුන්දෙනාටම හොදටම මහන්සි...

"ප්‍රශ්නයක් නෑ නේද..?"

ටේහ්‍යුන්ග් ජන්ග්කුක් දෙන්නා වේගෙන් හති අරින තමන්ගේ නංගිලා දෙන්නා ගාවට යන ගමන් ඇහුවා...

"අනී ඔප්පා..."

මින්ජි එහෙම කිව්වම ටේකුක් දෙන්නා නංගිලා තුන්දෙනාම වත්තන් කරගන්න ගමන් හිමින් හිමින් නිවසට යන්න පිටත් වුනා...

====================

Jimin's View

5 දෙනාම පුදුනෙන් බලන් හිටියේ ජිමින් තනියම හිනාවෙන දිහා...මින්ජිගේ වෘකයාගේ සද්දේ ඇහිච්ච පැත්ත දිහා බලාගෙන ජිමින් මනෝලෝකගත වෙලා...

"ජිමින්...ජිමිනා...යාහ්...පාර්ක් ජිමින්න්න්න්න්න්න්........"

"ඕහ්....හ්‍යුන්ග්...මොකෝ අප්පා..."

ජිමින්ට කතා කලත් ප්‍රතිචාරයක් නැති පාර ජින් ජිමින්ගේ කනට කෑගහලා කතා කලා...ජිමින් ජින්ගේ කටේ සද්දෙට ගැස්සිලා තමා මේ ලෝකෙට පාත් වුනේ...

"මොකද වෙලා තියෙන්නේ..තනියම හිනාවෙන්නේ මොකෝ...??"

යුන්ගි එක ඇහි බැමක් උස්සන ගමන් පරික්ෂාකාරීව ජිමින්ගේ මූන දිහා බලන ගමන් ඇහුවා...

"හ්‍යුන්ග් දන්නවද වැඩක්...ඒ සද්දේ මින්ජිගේ...ඒ තුන්දෙනා අද පළවෙනි පරිවර්තනය කරලා...."

"ම්වෝ....??"

ඉතුරු හතර දෙනාම පුදුමෙන් ඇස් දෙකත් ලොකු කරගෙන ජිමින් දිහා බැලුවා...

"දේ හ්‍යුන්ග්...මට මින්ජිව දැණුනා...එයාගේ ලූනාව දැනුනා..."

"චින්චා....ඕහෝ....!"

ජිමින් එහෙම කිව්වේ හුගක් සතුටින් කියලා හැමෝටම තේරුණා...

******************************
ඒත් ඉතින් ඒ සතුට දිගටම එහෙම තියේවිද?
******************************

Revenge Love ⚡✔️Where stories live. Discover now