24 ♡ වෛරය....

407 84 2
                                    

Min Jee's View
Author POV

කණ්ඩායමේ වැඩත් එක්ක මින්ජිට ජිමින්ව හම්බවෙන්න යන්න ගොඩ කාලෙකින් බැරි උනා...ඒ ගැන පොඩි දුකකිනුත් තමයි මින්ජි මේ දවස්වල හිටියේ...

ඔන්න දවස් ගානකට පස්සේ මින්ජිට පුලුවන් උනා ආපහු ජිමින්ව හම්බවෙන්න...

"ඔප්පා....."

මින්ජි ජිමින්ට අත වනන ගමන් කෑගැහුවත් ජිමින්ගේ ප්‍රතිචාරය නම් එච්චර හොද එකක් උනේ නෑ...ඒක මින්ජිටත් තේරුණා...

"ඕහ්!! හුග කාලෙකින් නේද?"

මින්ජි හිනාවෙලා කතා කලත් ජිමින් කලේ කේන්තියෙන් වෙන පැත්තක් බලාගෙන හිටපු එක...

ඇල්ෆා ජිමින් ගොඩක් කේන්තියෙන් වගේම වෛරයකින් ඉන්නේ...මින්ජි කිම් කණ්ඩායමේ උන එකත් අප්පගේ මරණයට කිම් කණ්ඩායම සම්බන්ධයි කියන එක නිසත් ජිමින් හිටියේ හුගක් කේන්තියෙන්...

ඒත් ඉතින් එයාගේ ඇල්ෆා කේන්තියෙන් නම් නෙවේ...ඇල්ෆා ලූනා ඉස්සරහා ඉන්නේ ගොඩක් සන්සුන්ව...ඒත් ජිමින් එයාගේ ලූනාව ගනන් නොගන්න නිසා ඇල්ෆා ඉන්නේ යම් තරමක කලබලයකින්...

"ඔප්පා...ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නේ...? මොකක් හරි ප්‍රශ්නයක් නම් කියන්-..  ආශ්...මොකක්ද මේ සුවද..?""

ජිමින්ගේ නිශ්ශබ්දතාවය නිසා මින්ජි පුදුමෙන් එයා දිහා බලාගෙන ඇහුවත් කියලා ඉවර කරගන්න හම්බුනේ නෑ...ඒ වගේම ජිමින් ගාවින් ප්‍රබල චෙරි සුවදක් මින්ජිට දැනෙන්න ගත්තා...එයාව හරියට මත් වෙනවා වගේ...

මින්ජිගේ වචනත් එක්ක ජිමින් හිමින් කෙල්ල පැත්තට හැරිලා බැලුවා..ඒ බලනකොට මින්ජි ඇස් දෙක පියාගෙන ජිමින් ගාවින් එන සුවද විදිනවා...

"මේ අහනවා මින්ජි...."

ජිමින් එහෙම සැරෙන් කතා කරද්දී මින්ජි ගැස්සිලා ඇස් ඇරලා පුදුමෙන් ජිමින් දිහා බැලුවා...කවදාවත් ජිමින් මෙහෙම හැසිරිලා නෑනේ...

"මට තමුසෙත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ...අදින් පස්සේ අපි දෙන්නට දෙන්නා අදුරන්නේ නැති දෙන්නෙක් විදිහට ඉමු..."

ජිමින් එහෙම කියද්දී මින්ජිගේ ඇස්වල කදුලු පිරුණා...

"ඔප්පා...ඔයා මොකද්ද මේ කියන්නේ...??"

Revenge Love ⚡✔️Where stories live. Discover now