In principal office -:
"එහෙනම් අදම ඔයා english subject එකේ වැඩ බාරගන්න.."
Jin මේසේ උඩ file එකක් තියලා කිව්වා..
"Okey sir..."
ඒ ඇහුනේ English teacher mrs.Hwasa ගේ කටහඩ..Hwasa - english teachr.jin ගේ වයසේ ජින් එක්කම american university එකක ඉගෙනගත්ත කෙනෙක්.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Hwasa office එකෙන් යනවත් එක්කම තවත් කෙනෙක් office එකට ඇතුල් උනේ උණු උණු cofee එකක් එක්ක chocolate cookie එකක් ඇරගෙන.
"Excusme sir, මම coffee එකක් අරන් ආවා"
මේ ජින්ගේ busy වෙලාව
"මේසෙන් තියන්න."
Jin files වගයක් chek කරන ගමන් කිව්වා.."හොදයි sir"
Cofee එක මේසෙන් තියලා ඒ ගෑනු කෙනා යන්න ගියා....°°°°°°°°°°°°°°°°°°°°°
Clss room
Jennie ආපු ගමන්ම kai එකපාරටම පුටුවෙන නැගිට්ටා...
"Kaaaai aaah"
Jennie අත් දෙකත් උස්සන් kai ගාවට ගියේ හරියට පොඩි ලමයෙක් වගේ...."Ooooh jenniee"
ජෙනීව බදාගත්ත කායි එයාගේ ඔලුව අතගෑවා...."Oooooooooooooh..."
මුලු පන්තියම කෑ ගහන්න ගත්තා......."හරි ලමයි නේ නිශ්ශ්බ්ද වෙන්න............, අනික ඔය ලමයි දෙන්නත් දැන් වාඩි වෙන්න...
"Ooh sorry teacher ! , මේ ඉන්නේ මගේ fiance එයා අද තමා මට අවුරුද 3කින් හම්බවුනේ....."
"එහෙමද...."
Tae දන්නවා kai jennieට ඇත්තටම ආදරේ කරන්නේ නෑ කියල.taehyung මේක ජෙනීට කියන්න කොච්චර උත්සහ කලත් ටේ කැමති නෑ ජෙනීගේ හිතරිද්දන්න.
ජෙනීයි කායි දෙන්නම වාඩිඋනා...
Tring tring
Bell එක වැදුනා.....interval එකට කලින් පීරියඩ් එක...ඔක්කොමලා හිටියේ bored වෙලා...."
YOU ARE READING
lover's in seoul high🥀
Fanfictionkim seok jin principal වෙච්ච , kim namjoon school එකේ gangsterකෙනෙක් වෙච්ච .yoongi scl එකේ හාට් breaker වෙච්ච , .Jung hoseok school එකේ ඉන්න බුද්දිමතා වෙච්ච , pjm හදවතින්ම ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි නීතියෙන් එයාව හිමි නැති වුන , kth ගේ එකම එක ආදරේ නීත...