Scl ඉවර වෙලා හැමෝම තම තමනගේ ගෙවල් වලට ගියා....
ජෙනී යෙජීට කෝල් එකක් දුන්නේ එයත් එක්ක අද හවස පොඩි යාලුවෙක්ව මීට් වෙන්න යමු කියලා...යෙජිත් ඒකට එකග වෙලා හරියට 4 වෙද්දි ජෙනීගේ ගෙදර ඉස්සරහට ආවා...
"එහෙනම් අපි යමුද..??"
"හරි අපි යමු..""කාවද ඉතින් ඔයා මේ මීට් වෙන්න යන්නේ...
"එයා මගේ කලින් scl එකේ bestie..."
දෙන්නා ඇවිදන් යන ගමන් කතා කරා..
"Hey අද කරපු වැඩේ නම් නියමයි.."
Yeji හිනා වෙවී කිව්වා...
Jennie ටිකක් shy උනා...
"ම්ම්...ඇත්ත්ද.."
"ඒක නම් කොහෙන් ආපු හයියක්ද මන්දා..scl එකේ ඔක්කොම confused"
"වෙන්න ඇති... " *😒කායි නිසා තමා මේ ඔක්කොම*
දෙන්නම cafe එකක් ලග හිටගත්තා..
Cafe එක ඇතුලට ආපු yeji jennie වාඩිවෙලා ඉන්න lisa ව දැක්කා...ලිසා මේ වෙලාවේ ජෙනී එක්ක තව කෙල්ලෙක්ව බලාපොරොත්තු උනේ නැහැ...මොකද lisa jennie දෙන්නට හිටියේ මේ දෙන්නා විතරයි. සමහර විට ලීසට ඉරිසියා හිතෙන්න ඇති..එයාගේ බෙස්ටිව තව කෙනෙක් එක්ක ඉන්නවා දකිද්දි........
"Lisaaaaaaa.....my meow cat.."""
"Jennieeeee ..""
දුවගෙන ආපු ලීසා බල්ලෙක් වගේ ජෙනීගේ කරේ නැගලා ගොඩාක් වෙලා හග් කරා....Yeji *wh...at..මේ මොකද මේහ්
.....*දෙන්නම වාඩිවෙන ගමන් lisa yeji ටත් invite කලා වාඩිවෙන්න කියලා...
තුන්දෙනාම වාඩි උනා. ජෙනී veter කෙනෙක්ට කතා කරලා coffe වගේම cakes oder කරා.....
වේටර් කෑම ටික ගේනකම්ම එතන කිසිම කෙනෙක් කතා කරේ නැහැ.
ඊට පස්සේ
Jennie ලීසා දෙන්නා තමන්ගේ ජාතික කතා මුල ඉදන් අග වෙනකම්ම කියවන්න ගත්තා.....
Yeji ත් ඒවා අහන්න කැමැත්තක් දැක්කුවේ නැතු උනත් සමහර කතාවලට නම් එයාටත් හිනා ගියා......
YOU ARE READING
lover's in seoul high🥀
Fanfictionkim seok jin principal වෙච්ච , kim namjoon school එකේ gangsterකෙනෙක් වෙච්ච .yoongi scl එකේ හාට් breaker වෙච්ච , .Jung hoseok school එකේ ඉන්න බුද්දිමතා වෙච්ච , pjm හදවතින්ම ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි නීතියෙන් එයාව හිමි නැති වුන , kth ගේ එකම එක ආදරේ නීත...