Episode 4

97 17 0
                                    

Offlice room එකෙන් එලියට ආපු Yeji rm දෙන්නම නැවතුනා.....

"ආ ළමයි , මට ආරංචි ඔයාලා දෙන්න ගැන, staff  එකේ හැමෝම කතා වෙන්නේ ඔයාල ගැන. මගේ නමත් ඒ අස්සේ යනවා ..ඒත් මම කැම්ති නෑ ලමයි මගේ ක්ලාස් එකේ ඉන්න ලමයින්ට වැරදි කියනවට ...මම ගැනවත් හිතලා මින් ඉදිරියට හොදට වැඩ ටික කර්මූ. ඕකේ ..fighting "

"Fitttin"

මිස් iu දීලා ගිය උපදේශෙට  rm yeji දෙන්නගෙම හිත පොඩ්ඩක් motivate උනා.මොකද jin මේ දෙන්නගේ පන්ති තහනම් කරපු එකට පෙන්නුවේ නැති උනාට දෙන්නම හිටියේ දුකින්

Yeji rm දෙන්නා floor එකෙ දිගටම ගියා....

To tok tok

Floor එකේ කවුදෝ කෙනෙක් දුවගෙන එන සද්දයක් ඇහුනා...දෙන්නම ආපස්ස බැලුවා...

"ළමායී....පොඩ්ඩක් ඉන්න..හෙට මට scl එන්න වෙන්නේ නෑ. ඒක නිසා හොද ලමයි වගේ මේ පැවරුම හෙට  අනිවාරෙන්ම  board එකේ දාන්න..."

Yeji අතට කොලේ දීල iu ගියා...

Yeji පැවරුම ගුලි කරලා සාක්කුවට දාගත්තා.....

Rm IU දෙන්නම clas room එකට ගියා...

_____________________

In class room...

Bangtan ලා ටික වට සාකච්චාවක් දාගෙන හිටියා. Rm ඇවිත් එතනින් වාඩි උනා...

ඒත් එක්කම යෙජි ජෙනී ගාවට ගියේ cafe එකේ වෙච්ච සිද්දිය දැනගන්න...

ජෙනී හිටියේ දුකින් එයාට ඒ ගැන කියන්න කිසිම උවමනාවක් තිබ්බ්බෙ නැහැ.මොකද kai ආයේ ජෙනී එක්ක කතා කලේ නැති නිසා.

ජෙනීගෙම් කිසිම උත්තරයක් නැති නිසා යෙජී ආයෙත් ඇහුවා කායි ගුටිකෑවේ කෙල්ලෝ දෙන්නෙක්ව තියන් ඩබල් ගේම් ගහපුනිසාද කියලා..

ඒකටනම් ජෙනීට ගොඩාක් තරහා ගියා..කායි ගැන එහෙම දෙයක් නම් ජෙනී කීයටවත් ඒ වෙලාවේ බලාපොරොත්තු උනේ නැ. එවෙලෙම පුටුවෙන් නැගිට්ට ජෙනී  "shut up" කියලා කෑ ගහලා ඩෙස් එකටත් අතින් ගහලා එතනින් ගියේ යෙජී ව මරාගෙන කන සයිස් එකේ බැල්මක් දාගෙන.....

ජෙනීගේ කෑ ගැහිල්ල නිසා මුලු පන්තියම මේ වෙච්ච දේ දැක්කා..යෙජී ට ගොඩක් ලැජ්ජයි.එයාට කවදාවත් මෙහෙම ලැජ්ජාවක් දැනිලා නැ...

lover's in seoul high🥀Where stories live. Discover now