Lisa jk ට scl යන්න පරක්කු කරවන්න බොරු බඩේ අමාරුවක් හදාගත්ත...
Jk - "වෙලාව 8යි ඔම්මා....මම යනවා scl මට දැන් හොදටම පරක්කු වෙලයි තියෙන්නේ...🙁
Liz - "ඔම්මා....මට බඩ රිදුනට කමක් නැහෑ...මමත් අලුත් scl එකට යන්න ආසාවෙන් ඉන්නේ...මමත් jk එක්ක scl යන්නම්....🤫🤭
දෙන්නම scl එකට යන්න පිටත් වුනා....
Scl එකේ 8 වෙද්දි හැමෝම පන්ති කාමර වලට ආවා.......
හැමෝම කෑ ගගහා හිටියේ අද clss tchr ඇවිත් නැති නිසා....Liz වගේම jk clss room coridoor එකේ ඇවිදන් ආවා..ජේකේ ගේ අඩි ඉක්මන් උනත් ලීසා නම් ආවේ හෙමින් හෙමින් අඩිය තියලා..
මේ දෙන්නගේ අඩි සද්ද ඇහුන clss room එකේ හිටපු ලමයි නම් හිතුවේ ඒ එන්නේ ජිනදාස කියලා ඒ නිසා හැමෝම වගේ නිශ්ශබ්ද වුනා....
jk confident එකේ ආවත් ලිසා නම් හිටියේ හොදටම බයවෙලා....
Door එක ගාව හිටගත්ත jk ටිකක් වෙලා බලන් හිටියේ බයෙන් දාඩිය දදා ඉන්න ලීසා දිහා...
"පිස්සු කෙල්ල...,කියෙව්වට මොකෝ පන්තියට යන්නත් බයයි. "
ජේකේ ලීසාගේ සීතල වෙච්චි අතකින් අල්ලගෙන පන්තියට යන්න කියලා ඉගි කලා....
ලීසාගේ මූන එක පාරටම රෝස පාට උනේ එයාට ජේකේ ලග එකපාරටම අමුත්තක් දැනුන නිසා..
ලීසා ඔලුව වනලා පන්තියට ගියා...
Jiනදාසව බලාපොරොත්තුවෙන් හිටපු ලමයි කම්මුල් දෙක රෝස පාට කරගත්ත හුරතල් කෙල්ලෙක්ව නම් මේ වෙලාවේ කීයටවත් බලාපොරොත්තු උනේ නැහැ..
ලීසාව දැක්ක කොල්ලෝ ඔටෝ චූන් වෙන්න ගත්තේ එයා කාගේ කවුද කියලා නොදැන....."ආ නංගී...සුර ලෝකෙට යන පාර වැරදිලාවත්ද මෙහාට ආවේ...
"ස්ස්ස්..නංගි බබා...."
"ඒයි..ඒයී ඔයා කොහෙද මෙහේ ආ..."
ලීසා බිම බලාගත්තේ බයවෙච්ච ලැජ්ජාවකින් ඇස් වල කදුලු පුරවගෙන.. එයාට කවදාවත් මේ වගේ දෙයක් වෙලා නැහැ...girls college එකකට ගියපු කෙල්ලෙක්ට කවදාවත්ම මේ වගේ දෙයක් වෙන්න තියා හිතන්නවත් බැහැ....
ටොක් ටොකොස් ඒ ආවේ ජේකේ
ලීසාගේ පිටිපස්සෙන් එන ජේකේව දැක්ක ගමන් කොල්ලො ටික නිශ්ශබ්ද වුනේ ප්‍රින්සිපල් දැක්කා වගේ බයකින්...
YOU ARE READING
lover's in seoul high🥀
Fanfictionkim seok jin principal වෙච්ච , kim namjoon school එකේ gangsterකෙනෙක් වෙච්ච .yoongi scl එකේ හාට් breaker වෙච්ච , .Jung hoseok school එකේ ඉන්න බුද්දිමතා වෙච්ච , pjm හදවතින්ම ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි නීතියෙන් එයාව හිමි නැති වුන , kth ගේ එකම එක ආදරේ නීත...