හ්වාසා එයාගේ feelings එක්ක සටන් කරනවා......
ඒක rm ට නොදැනුනා මත් නෙවෙයි...
පේපර් එක දුන්නට එයාගේ හිත තිබුනේ හ්වාසා ලග..හ්වාසා දිහා ඇහිපිල්ලම් ගහන්නේ නැතුව පේපරේ කුරුටු ගගා ඉන්න rm ව දැකලා suga jimin ට රහසෙන් මිමිනුවා...
"ස්ස්......jimin...
Jimin හිටියෙ වෙනම සිහියක...කොච්චර ජිමින්ට කතා කලත් ජිමින්ට නම් ඇහුනේ නෑ... එයා හිටියේ ලොකු අවුලක..ඒක සුගාටත් තේරුනා
"ම්ම්ම්...හ්වාසා...
Rm එක පාරටම සුගා දිහා බැලුවා...
"මොකෝ අනිමිස ලෝචන පූජාව කරනවද.."
Rm suga ට හිනාවක් දලා ආයෙමත් පේපරේ කුරුටු ගාන්න ගත්තා....
----------------------
In Toilet"මො....මොකක්.....
"මේ....මේ රෝසේ නේද.....
අඩ අඩ හිටපු රෝසේ ඔලුව උස්සලා Jenliji දිහා බැලුවේ කදුලු බේරෙන ඇස් වලින් .....
රෝසේව දැක්ක ලිසා ගේ ඇස් උඩ ගියා....
"මො...මොකක්...........ඔ..ඔයා .....
ලීසාගේ කටින් ඉබේම පිට වුනා...
"ඉව්....ඔයා මොකද මේ ටොඉලට් එකේ කරන්නේ...."ජෙනී ඇහුවේ පහත් ස්වරයෙන්....
"පව් පව් අනුකම්පා කරමු."yeji එයා දාගෙන හිටපු බකට් හැට් එක රෝස් ලගින් තියලා ඒකට කාසිය කාසිය ගානේ දාන්න ගත්තා....
කොච්චර කදුලු රෝස් ගේ ඇස් වලින් වැටුනත් මේ තුන් දෙනාට කිසිම අනුකම්පාවක් දැනුනේ නැහැ..දිගටම රෝසේට විහිලු කරන්න ගත්තා....
--------------------
ට්‍රිං ට්‍රිං ට්‍රිං...
ඉන්ටවල් බෙල් එකේ සද්දෙට හ්වාසා සිතුවිලි අතරින් නැගිට්ටා..
"ටයිම්ස් අප්"
හ්වසා පේපර් ටික ඓකතු කරන් ක්ලාස් එකෙන් යන්න ගියා.....
---------------
"මේ බෙල් එකත් ගැහුව අපි දැන්වත් යමුද....
ලීසා හිටියේ ලොකූ කලකිරීමකින්....
"ඔව් ඔව් මට kai ව හබවෙන්න යන්න තියෙනවා....
YOU ARE READING
lover's in seoul high🥀
Fanfictionkim seok jin principal වෙච්ච , kim namjoon school එකේ gangsterකෙනෙක් වෙච්ච .yoongi scl එකේ හාට් breaker වෙච්ච , .Jung hoseok school එකේ ඉන්න බුද්දිමතා වෙච්ච , pjm හදවතින්ම ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි නීතියෙන් එයාව හිමි නැති වුන , kth ගේ එකම එක ආදරේ නීත...