---------------------------------------
පහුගිය කොටසින්....රෝස් තමන් දිහාවට හැරුණ ජිමින්ව දැක්ක ගමන්ම එතනින් දිව්වේ ජිමින්ව ඒ වෙලාවේ බලාපොරොත්තුවෙන්.....
රෝස් ගේ බලාපොරොත්තුව ඉශ්ට කරමින් ජිමින් කොන්දත් අල්ලන් රෝස් ගේ පස්සෙන් දිව්වා........----------------------------------------
"යාහ් තමුසේ තමයි මේකට වගකියන්න ඕනී දැන් තමුන් මෙතනින් පැනලා යනවද "
ලීසා රෝස් ගේ පස්සෙන් දුවන්න ලෑස්ති උනා......
ඒ ගැන්මටම ජේකේ එයාගේ රලු අතින් ලීසාගේ සියුමැලි අත පොඩි කරලා තමන් ලගට කරකවලා තදකර ගත්තේ "ඔයා කොහෙද යන්නේ බේබි ගර්ල් " කියලා මුමුණමින්...පලවෙනි වතාවට ජේකේ ලීසව තුරුල් කරගත්තා....
"යාහ් මට යන්න දෙනවා මෝඩයෝ" ජේකේගේ පපුවට ගැහුව ලීසා දගලන ගමන් කෑ ගැහුවා.....
සුප් , නූඩ්ල්ස් අස්සේ ලමයින්ගේ කකුල් වලට තෙරපිලා ඉන්න අසරණ ජිසූ බිම වැටිලා කැඩිලා බිදිලා ගිය සල්ලි කැටේ තිබ්බ සල්ලි හොයනවා ....
"අනේ ලමයි ප්ලීස් දැන්වත් මේක නවත්තන්න "...ජීසූ එකම වචනේ කියව දුකින් අඩනවා...
-------------------
Jimin wth rose"ඇයි ඔයා අර කෙල්ලට එහෙම දෙයක් කලේ......"
"............"
"ඇයි ඔයා හැමතිස්සෙම මට ලං වෙන්න බලන්නේ...
නෑ ...ජිමින්...ඔයා මට ලං වෙන්න හදන්න එපා....ප්ලීස්...ඔයාට හැමවෙලාවෙම මෙහෙම දුක් විදින්න වෙයි.........මං ගැන පොඩ්ඩක් හරි හිතනවා නම් ... මට ලං වෙන එක නවත්තන්න ...රෝස් කදුලු හංගගෙන එතනින් යන්න ගියා......
------------------------
"යාහ් මෙතන මොකක්ද වෙන්නේ...."
යක්සාවේස වුන ජින් කැන්ටිමට කඩා පැන්නා......"ජිසූ......"
පිස්සියක් වගේ ඉදුල් ගොඩේ සල්ලි එකතු කරන ජිසූ ව දැක්ක ජින් මිමිණුවා...
"යූන්ගි.........තමුසේ මේ මොකක්ද කලේ...................
ජින් ගෙ ඇස් උඩ ගියේ මුලු ශර්ට් එකම රතුපාට ලේ වලින් තෙත්වෙලා තියන කායිව දැකලායුන්ගි කායි ගේ ලේ ගෑවිච්ච කොලර් එකෙන් අතෑරලා ජෙනීව හොයන් සික් රූම් එකට ගියේ ජින්ගේ ගිගිරුම් දෙන කෑගැහිල්ල මැද්දේ.....
YOU ARE READING
lover's in seoul high🥀
Fanfictionkim seok jin principal වෙච්ච , kim namjoon school එකේ gangsterකෙනෙක් වෙච්ච .yoongi scl එකේ හාට් breaker වෙච්ච , .Jung hoseok school එකේ ඉන්න බුද්දිමතා වෙච්ච , pjm හදවතින්ම ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි නීතියෙන් එයාව හිමි නැති වුන , kth ගේ එකම එක ආදරේ නීත...