Joon හ්වාසා උගන්නන හැමදේම වෙනම පැත්තකට යවන්න හැදුවා..
හ්වාසා ඒකට කැමති වුනේ නැහැ...."තමුසෙට මම කියන විදිහට ඉන්න බැරිද...දෙයියනෙ මට මුලු ඉස්කෝලයක්ම කන්ට්‍රෝල් කරගන්න පුලුවන් ඒත් මේ කොල්ලව විතරක්...අනේ මන්දා අදට පන්ති ඉවරයි..මම ඔයාව මට්ටු කරන්න විදිහක් හොයාගන්නම්කෝ..."
"එහෙනම්මම ගැන රෑට හීනයක් බලන්න හරිද මිස්..."
"👿ශට් අප්..enough your nonsense ."
Hwasa එයාගේ bike එකත් අරන් හීයක වේගෙන් යන්න ගියා...
ජූන්ට තමන් කරගත්ත මෝඩ කම කියලා හිතුනා...
"දැන් ඉතින් මොනා කරන්නද...."
ජූනුත් එයාගේ Harley Devidson එකෙන් යන්න ගියා...Jk ගෙදර ආවට පස්සෙ කෝට් එකත් Sofa එක උඩින් විසික් කරලා එයාගේ room එකට ගියා....
Lisa ගෙදර ආපු ගමන්ම wash එකක් දාගන්න ගියා...
"අම්මා...මතත් යන්න ඕනී ඉස්කෝලේ..."
"අනේ මගේ පුතාටත් යන්න ඕනීද..."
ජේකේ ගේ අම්මා රෝවුන් වත් වඩාගෙන සාලෙට ආවේ රෑ කෑම ටික උයලා තියලා..."ජේකේ.............මේ කෝට් එක මෙතනින් අයින් කරනවා.... 😤
අම්මාගේ කෑගැහිල්ලට ජේකේ ඇහැරිලා සාලෙට ආවා....
"පුතා මේ කෝට් එක අවුවට දාලා එන්න...බලන්නකෝ ඒකේ ගද..."
"ඔව් මාර ගදයි...." රෝවුන් නහය වහගෙන අම්මට උල්පන්දම් දුන්නා....
"සොරි සොරි ...."
ජේකේ ඔලුවත් කස කස රෙදි වැල ගාවට ගියා...Oh damn..." jk කවදාවත් දැකලා නැති දෙයක් දිහා ඇස් පිල්ලන් ගහන්නැතුව බලන් හිටියා....
ම්ම්..රෙදි වැලේ ලීසාගේ යට ඇදුම් වගයකුයි තව scl ඇදුමුයි වනලා තිබ්බා..
"ආයිශ් ...මේ මොකක්ත...."
ජේකේ පහලට එල්ලිලා තියන යට ඇදුමක පටියක් ඇගිලි දෙකෙන් උස්සන ගමන් කිව්වා.."යාහ්...තමුසේ මෙතන මොනාද කරන්නේ dirty Jerk !
Lisa ජේකේගේ කන ගාව ඉදන් බෙරිහන් දුන්නා....ජේකේට කරකියාගන්න දෙයක් නැති වුන නිසා එයා අතේ තිබ්බ කෝට් එක ලීසගේ ඔලුවට දාලා දුවගෙන ගෙට ගියහිල්ලා එයාගේ කාමරේ දොර ලොක් කරගත්තේ එකසිය ගානට බයවෙලා....
YOU ARE READING
lover's in seoul high🥀
Fanfictionkim seok jin principal වෙච්ච , kim namjoon school එකේ gangsterකෙනෙක් වෙච්ච .yoongi scl එකේ හාට් breaker වෙච්ච , .Jung hoseok school එකේ ඉන්න බුද්දිමතා වෙච්ච , pjm හදවතින්ම ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි නීතියෙන් එයාව හිමි නැති වුන , kth ගේ එකම එක ආදරේ නීත...