කට්ටියම dinner table එකේ ඩිනර් එක ගනිමිනුයි හිටියේ....
Lisa pov....
අනේ මන්දා...මෙහෙම ගියොත් මම නම් දන්නවා මටතියෙන තැන නැති වෙනවා..බලන්නකෝ මේ නාකියගේ හුරතලේ..අම්මා එක්ක පොඩි බබෙක් වගේ හැසිරෙන්නේ.....මමවත් කව්දාවත් ඕවගේ වෙලා නැහැ...අනේ මට බයයි..කලින් අම්මත් මාව දාල ගියා. දැන් මෙයාටත් මෙයාගේ ලොකු පුතා ලොකු උනොත්......😥"දූ....මොකද ඔයා කන්නේ නැත්තේ..."
ගෑරුප්පුව එහාට මෙහාට කරමින් හිටපු ලීසා සිහියට ආවා...
"ආ ...නැහැ නැහැ ඔමොනී.....මං මේ කනවා.."
Meanwhile Yoongi's home.
හැල්මොනි ගේ bday එකට ඔක්කොම දේවල් ලෑස්තී...
මේක halmoni ගේ 70 වෙනි උපන්දිනය.
Min family එකේ ඔක්කොම අය එයාලගෙ මහ ගෙදරට නැත්තං yoongi ඉන්න ගෙදරට එකතු උනා..මහැල්මොනීගේ 70 වෙනි bday එක ගොඩාක් චාම් , කොරියානු සම්ප්රදායික ක්රමයට සමරන්න දුවලා පුතාලා තීරණය කලා..." happy bday to you ...
Happy bday to you..
Happy bday dear great eomma...
Happy bday to you......හැමෝම හැල්මොනීට දීර්ගායුශ ප්රාර්තනා කලා......
"බොහොම ස්තූතියි..මාව බලන්න ඔයාලගේ දාහක් වැඩ පස්සට දාගෙන ආවට..."
"අප්පෝ එහෙම දෙයක් නෑ හැල්මොනී"
හැල්මොනීගේ උකුලේ වාඩිවෙලා හිටියේ අපෙ පූස් පැටියා yoongi..."හනේ.....බලන්න මගේ අම්මා හිටියටත් වැඩිය තරුණ වෙලා...නේද අයියා..."
එහෙම කියන ගමන් sug ගේ තාත්තගේ කරට අත දැම්මේ Yeji ගේ අම්මා...
Yeji pov
ඔව් ඔව්..අපි දෙන්නා ලගම නෑයෝ...ඒක තමා එපාම කරපු දේ..ඒත් හැමෝම අපි දෙන්නව ජෝඩු කරවන්නයි කතා කරන්නේ...නෑනා මස්සිනාලු නේ..අනේ මන්දා මොන කරුමෙකට මේ හිපාටු යුන්ගි ගේ නෑයෙක් උනාද මන්දා...කෑලි ටෝක් කරන්න විතරයි දන්නේ...කොහොමත් ගෙදර අය දන්නේ නෑ පූස් පැටියගේ තරම ඒකයි හැමෝගෙම ඇගේ ඇතිල්ලි ඇතිල්ලි හුරතල් වෙන්නේ... හැල්මොනී නම් දන්නවා මට ඔය පූස් අලියව එච්චර දිරවන්නෑ කියල..මොකද අපි ආවොත් ඇත්තං වලි..හැබැයි එක වෙලාවකට මාර ආතල්....ඌ මාත් එක්ක කොච්චර වලි දාගත්තත් උට හොද හදවතක් තියෙනවා..........සමහර වෙලාවට ඌ පව් කියලත් හිතෙනවා මොකද ඌ ඉන්නේ මොලේ උඩ වාඩිවෙලා..ඒනිසා මං උට අනුකම්පා කරනවා.....😑
YOU ARE READING
lover's in seoul high🥀
Fanfictionkim seok jin principal වෙච්ච , kim namjoon school එකේ gangsterකෙනෙක් වෙච්ච .yoongi scl එකේ හාට් breaker වෙච්ච , .Jung hoseok school එකේ ඉන්න බුද්දිමතා වෙච්ච , pjm හදවතින්ම ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි නීතියෙන් එයාව හිමි නැති වුන , kth ගේ එකම එක ආදරේ නීත...